මචං හදුනා, කෑවද බං?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද? 😹

    නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන. ✌️😹😹
    උඹ බෑ බෑ කිව්වට ඉතින් අර හඳුන්නෙත්ති කියන්නේ මාස හතරෙන් රට ගොඩ දැම්මා කියල :cool:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    WcDgfvL.jpeg
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    උඹ බෑ බෑ කිව්වට ඉතින් අර හඳුන්නෙත්ති කියන්නේ මාස හතරෙන් රට ගොඩ දැම්මා කියල :cool:

    ඔව්. කලින් ආණ්ඩු බංකොළොත් කරපු රට ඒකෙන් ගොඩ ගත්තනෙ. තව වැඩ තියෙනවා.

    මාස 4න් ඔක්කොම කරන්න පුලුවන් උනා නං අවුරුදු 5කට ආණ්ඩු දෙන්න ඕන නෑනෙ. මාස 4න් ඊළඟ චන්දෙ තියන්න ඕන. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    ඔව්. කලින් ආණ්ඩු බංකොළොත් කරපු රට ඒකෙන් ගොඩ ගත්තනෙ. තව වැඩ තියෙනවා.
    ඔව් බං එක නන් සැහෙන හොඳ දෙයක්.
    දැනගන්න අහන්නේ මචං ඒ රෙටින් වැඩි වෙන්න මොනාද ආණ්ඩුවෙන් කරපු දේවල්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    ඔව්. කලින් ආණ්ඩු බංකොළොත් කරපු රට ඒකෙන් ගොඩ ගත්තනෙ. තව වැඩ තියෙනවා.

    මාස 4න් ඔක්කොම කරන්න පුලුවන් උනා නං අවුරුදු 5කට ආණ්ඩු දෙන්න ඕන නෑනෙ. මාස 4න් ඊළඟ චන්දෙ තියන්න ඕන. :lol:
    අලුත් ආන්ඩුව කලින් ආන්ඩුවට වඩා කොහොමද බන් රට ගොඩ දලා තියෙන්නේ පොඩ්ඩක් කියපන්කො බලන්න
     
    • Like
    • Haha
    Reactions: neo7x and Asmodeus

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    NPP lost all my respect for them. Buggers were yapping about how they could do everything better but they are just continuing what Ranil started but in a slightly crappy way.
    what was your main goal voting for compass jeppas ?
    is it to see a change in political culture or to see economic development ?
    if its the first then that's the same reason i voted for akd
    but if its the latter you are very naïve and delusional
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    https://en.wikipedia.org/wiki/Price_controls#:~:text=Although price controls are routinely,such controls should be avoided.

    https://www.advocata.org/commentary-archives/tag/Price+Controls

    Read this and leave elakirians alone with your nonsensical theories. You can say 1+1 = 5 a thousand times and that doesn't make it true. Read more before commenting and please don't reply to me ever again :) Different countries have responded to price controls in different ways and in SL that has never worked as intended. Most of the time price control by government leads to complicated problems. I have seen you for a long time and tried my best not to get involved with you. Read about political compass and it's effects on countries. Thanks

    ඉස්සෙල්ල ගිහින් දෙන වසරෙ සිංහල පන්තියකට පලයන්. එතකොට මං කියපු එක තේරෙයි.
    තව අවුරුදු 5ක් එහෙම් පිටින්ම තියෙනවා උබට සිංහල ඉගෙනගන්න. 😹

    චන්දෙ හරියට දාලා රටට හොඳක් කරලනෙ උබ. එච්චරයි වෙන්න ඕන. 👍

    අලුත් ආන්ඩුව කලින් ආන්ඩුවට වඩා කොහොමද බන් රට ගොඩ දලා තියෙන්නේ පොඩ්ඩක් කියපන්කො බලන්න

    තැරි මෝඩ බයියො උර්තල් කරනවට වඩා අපිට වැඩ තියෙනවා. 🤣
    ------ Post added on Jan 5, 2025 at 8:45 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    ඉස්සෙල්ල ගිහින් දෙන වසරෙ සිංහල පන්තියකට පලයන්. එතකොට මං කියපු එක තේරෙයි.
    තව අවුරුදු 5ක් එහෙම් පිටින්ම තියෙනවා උබට සිංහල ඉගෙනගන්න. 😹

    චන්දෙ හරියට දාලා රටට හොඳක් කරලනෙ උබ. එච්චරයි වෙන්න ඕන. 👍

    තැරි මෝඩ බයියො උර්තල් කරනවට වඩා අපිට වැඩ තියෙනවා. 🤣
    ------ Post added on Jan 5, 2025 at 8:45 AM
    කට උත්තර නෑති උනා නෙද පොන්නයො🤣🤣
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හිතට බයක් නෑ නාමල් ඉන්නවා නේ. නැත්තං සජිත් ඉන්නවා. බයවෙන්න දෙයක් නෑ. ලබන පාර නාමල්ට දෙමු. ඔයාලා පැනික් වෙලා බොරුවට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං එක නන් සැහෙන හොඳ දෙයක්.

    :yes: 👍👍

    දැනගන්න අහන්නේ මචං ඒ රෙටින් වැඩි වෙන්න මොනාද ආණ්ඩුවෙන් කරපු දේවල්.

    කිව්වට උබට තේරෙන්නෙ නෑ. ඒ නිසා තේරෙන දෙයක් හිතපන්. 🤣 උබලට තේරෙනවනං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන්නෙ නෑනෙ. අපිට තේරෙන නිසා බංකොළොත් කරපු රට ඒකෙන් බේරගන්න චන්දෙ දුන්නා. උබලටත් ඒකෙන් හොඳක් වෙන බව දැනගෙන හිටියම ඇති. ✌️

    කට උත්තර නෑති උනා නෙද පොන්නයො🤣🤣

    ඔව්. දැන් පලයන්.
    හීතලේ ගල් වෙච්ච ටොරොන්ටෝ ලැට් ටික හෝදපන් 😹😹
    ------ Post added on Jan 5, 2025 at 8:49 AM
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    :yes: 👍👍

    කිව්වට උබට තේරෙන්නෙ නෑ. ඒ නිසා තේරෙන දෙයක් හිතපන්. 🤣 උබලට තේරෙනවනං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන්නෙ නෑනෙ. අපිට තේරෙන නිසා බංකොළොත් කරපු රට ඒකෙන් බේරගන්න චන්දෙ දුන්නා. උබලටත් ඒකෙන් හොඳක් වෙන බව දැනගෙන හිටියම ඇති. ✌️

    ඔව්. දැන් පලයන්.
    හීතලේ ගල් වෙච්ච ටොරොන්ටෝ ලැට් ටික හෝදපන් 😹😹
    ------ Post added on Jan 5, 2025 at 8:49 AM
    අහා කෑරි පොන්නය ආන්ඩුවට කඩේ යනවා🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    අහා කෑරි පොන්නය ආන්ඩුවට කඩේ යනවා🤣

    කෑරි නෙවෙයි කැරි

    ටොරොන්ටෝ ලැට් එක ගහලා ඉවර උනාම සිංහල ටයිපින් ටිකක් ඉගෙනගනින් රටවල් හදන්න යන්න කලින් 😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    කෑරි නෙවෙයි කැරි

    ටොරොන්ටෝ ලැට් එක ගහලා ඉවර උනාම සිංහල ටයිපින් ටිකක් ඉගෙනගනින් 😹😹
    පවු පොන්නයා තබුත්තෙගම ගොඩයා ගේ ගු කනවා 🤣 එකක් නෑති අඩු කුලේ පොන්නයා🤮
     
    • Haha
    Reactions: supun_sg

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද? 😹

    නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන. ✌️😹😹
    Bro, have you ever heard about the significance of the first 100 days of a government? If you don't know that google it or ask that question from any AI language model.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කෙටිකාලීන, මධ්‍යකාලීන, අර්ධකාලීන, දිගුකාලීන ඔනෑම සේදීමකට එකම විසදුම 👇👇
    හෝදන්න පුළුවන් පැන්චියේ හෙදිල්ලක් ;)

    Reality React GIF by Married At First Sight

    ප.ලි : ඉංගිරිසියෙන් බැනපන්. ආයේ එන්නේ නෑ :lol: