උඹ බෑ බෑ කිව්වට ඉතින් අර හඳුන්නෙත්ති කියන්නේ මාස හතරෙන් රට ගොඩ දැම්මා කියලමාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද?
නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන.![]()

උඹ බෑ බෑ කිව්වට ඉතින් අර හඳුන්නෙත්ති කියන්නේ මාස හතරෙන් රට ගොඩ දැම්මා කියල![]()

ඔව් බං එක නන් සැහෙන හොඳ දෙයක්.ඔව්. කලින් ආණ්ඩු බංකොළොත් කරපු රට ඒකෙන් ගොඩ ගත්තනෙ. තව වැඩ තියෙනවා.
අලුත් ආන්ඩුව කලින් ආන්ඩුවට වඩා කොහොමද බන් රට ගොඩ දලා තියෙන්නේ පොඩ්ඩක් කියපන්කො බලන්නඔව්. කලින් ආණ්ඩු බංකොළොත් කරපු රට ඒකෙන් ගොඩ ගත්තනෙ. තව වැඩ තියෙනවා.
මාස 4න් ඔක්කොම කරන්න පුලුවන් උනා නං අවුරුදු 5කට ආණ්ඩු දෙන්න ඕන නෑනෙ. මාස 4න් ඊළඟ චන්දෙ තියන්න ඕන.![]()
what was your main goal voting for compass jeppas ?NPP lost all my respect for them. Buggers were yapping about how they could do everything better but they are just continuing what Ranil started but in a slightly crappy way.
https://en.wikipedia.org/wiki/Price_controls#:~:text=Although price controls are routinely,such controls should be avoided.
https://www.advocata.org/commentary-archives/tag/Price+Controls
Read this and leave elakirians alone with your nonsensical theories. You can say 1+1 = 5 a thousand times and that doesn't make it true. Read more before commenting and please don't reply to me ever againDifferent countries have responded to price controls in different ways and in SL that has never worked as intended. Most of the time price control by government leads to complicated problems. I have seen you for a long time and tried my best not to get involved with you. Read about political compass and it's effects on countries. Thanks
අලුත් ආන්ඩුව කලින් ආන්ඩුවට වඩා කොහොමද බන් රට ගොඩ දලා තියෙන්නේ පොඩ්ඩක් කියපන්කො බලන්න
කට උත්තර නෑති උනා නෙද පොන්නයොඉස්සෙල්ල ගිහින් දෙන වසරෙ සිංහල පන්තියකට පලයන්. එතකොට මං කියපු එක තේරෙයි.
තව අවුරුදු 5ක් එහෙම් පිටින්ම තියෙනවා උබට සිංහල ඉගෙනගන්න.
චන්දෙ හරියට දාලා රටට හොඳක් කරලනෙ උබ. එච්චරයි වෙන්න ඕන.
තැරි මෝඩ බයියො උර්තල් කරනවට වඩා අපිට වැඩ තියෙනවා.
------ Post added on Jan 5, 2025 at 8:45 AM
ඔව් බං එක නන් සැහෙන හොඳ දෙයක්.
දැනගන්න අහන්නේ මචං ඒ රෙටින් වැඩි වෙන්න මොනාද ආණ්ඩුවෙන් කරපු දේවල්.
කට උත්තර නෑති උනා නෙද පොන්නයො![]()
අහා කෑරි පොන්නය ආන්ඩුවට කඩේ යනවා![]()
කිව්වට උබට තේරෙන්නෙ නෑ. ඒ නිසා තේරෙන දෙයක් හිතපන්.උබලට තේරෙනවනං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන්නෙ නෑනෙ. අපිට තේරෙන නිසා බංකොළොත් කරපු රට ඒකෙන් බේරගන්න චන්දෙ දුන්නා. උබලටත් ඒකෙන් හොඳක් වෙන බව දැනගෙන හිටියම ඇති.
ඔව්. දැන් පලයන්.
හීතලේ ගල් වෙච්ච ටොරොන්ටෝ ලැට් ටික හෝදපන්
------ Post added on Jan 5, 2025 at 8:49 AM
ඔව් බං එක නන් සැහෙන හොඳ දෙයක්.
දැනගන්න අහන්නේ මචං ඒ රෙටින් වැඩි වෙන්න මොනාද ආණ්ඩුවෙන් කරපු දේවල්.
අහා කෑරි පොන්නය ආන්ඩුවට කඩේ යනවා![]()
පවු පොන්නයා තබුත්තෙගම ගොඩයා ගේ ගු කනවාකෑරි නෙවෙයි කැරි
ටොරොන්ටෝ ලැට් එක ගහලා ඉවර උනාම සිංහල ටයිපින් ටිකක් ඉගෙනගනින්![]()
Bro, have you ever heard about the significance of the first 100 days of a government? If you don't know that google it or ask that question from any AI language model.මාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද?
නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන.![]()


බය වෙන්න දෙයක් නෑ අපිටත් දැන් ඉරෝසන් කෙනෙක් ඉන්නවා![]()