මචං හරියට ඇගට ඕන විදියට නියුට්‍රිශන් ලැබ&#3545

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං හරියට ඇගට ඕන විදියට නියුට්‍රිශන් ලැබ&#3545

    මචං හරියට ඇගට ඕන විදියට නියුට්‍රිශන් ලැබෙනව හොරයිනෙ අපට..

    මම් ඉතින් දැන් කාලෙක ඉදන් කරන දෙයක් බෙදා ගන්න හිතුනා බොලා එක්ක..:cool:

    මම කජු, රටකජු, ඩේට්ස්, මුද්දරප්පලම්, එක පාර ගත්තා කොටුවෙන්.. කිලෝ1 වගේ වෙන්න.. අරන් ඩේලි හැමදේකින්ම ටික ටික දාල එකතුව ග්‍රැම් 100ක් වගේ වෙන්න මික්ස් කරල කනවා.. ගුණයි ඉතින්.. ඇට ජාතිනේ.. :):):)

    ආමන්ඩ්,පිස්ටාශියෝ, වෝල්නට් වගේව නම් ගත්තේ නෑ. සල්ලි අපරදෙනේ.. :sorry::sorry:
     
    • Like
    Reactions: ELShock

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොටුවෙ ජරාවා , කොටුවෙ ඒවා හොද නෑ වගේ කතා කියන්න එපා.. මොකෝ රටටම බෙදන්නෙ කොටුවෙන් තමා.. රට ඉදි 100g ග්‍රැම් ඉස්ටොර්1කට රු 70ක් වෙනවනේ. ඒ රට ඉදිම කිලෝ ඒ රු 400ට කිටුවෙන් ගත හැකි...ඒ වගේ එක පාර ගත්තම ලාභයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028
    113
    oya suddo hadapu katha,sinhala genes walata nutrition one ne.ira eliya tibbama athi.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    කොටුවෙ ජරාවා , කොටුවෙ ඒවා හොද නෑ වගේ කතා කියන්න එපා.. මොකෝ රටටම බෙදන්නෙ කොටුවෙන් තමා.. රට ඉදි 100g ග්‍රැම් ඉස්ටොර්1කට රු 70ක් වෙනවනේ. ඒ රට ඉදිම කිලෝ ඒ රු 400ට කිටුවෙන් ගත හැකි...ඒ වගේ එක පාර ගත්තම ලාභයි.

    kotuwe ganna pot ekath kiyapanko;)
     
    • Like
    Reactions: TontoDula

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රට ඉඳි මුද්දරප්පාලම් කාල සීනි අමාරුව හැදෙයි ඈ :P

    රට ඉදි 2ක් දවසට ඇති, මුදරපලම් ග්‍රැම් 15ක් වගේ ඇති..
    අනික්වායින් වැඩිපුර...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට මොනවද ලැබෙන්නෙ නැති නියුට්‍රිශන් . උබ අලුතෙන් ගත්ත ඇට වලින් මොනවද බලාපොරොත්තුවෙන නියුට්‍රිශන් :nerd::nerd::nerd::nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya suddo hadapu katha,sinhala genes walata nutrition one ne.ira eliya tibbama athi.

    උඹ මේව sarcasm ද සිරාද කියන්නෙ ? :baffled:
    සිංහලුන්ගෙ හමේ හරිතප්‍රද තියෙනවද බං ඉර එලිය තිබ්බහම ඇති වෙන්නෙ ? :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028
    113
    උඹ මේව sarcasm ද සිරාද කියන්නෙ ? :baffled:
    සිංහලුන්ගෙ හමේ හරිතප්‍රද තියෙනවද බං ඉර එලිය තිබ්බහම ඇති වෙන්නෙ ? :sorry:

    Hithala balapan owa lankawe awenika fruits newe.lankawe tiyenne coconut and ira eliya.red rice.ewa thama sinhala genes walata match wenne.kanthare inna sathunta kanna tiyena ewa tropical country wala inna un kewama harida.sinhalunta nutrition etchara one ne.coconit ted rice ira eliya tibbama athi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hithala balapan owa lankawe awenika fruits newe.lankawe tiyenne coconut and ira eliya.red rice.ewa thama sinhala genes walata match wenne.kanthare inna sathunta kanna tiyena ewa tropical country wala inna un kewama harida.sinhalunta nutrition etchara one ne.coconit ted rice ira eliya tibbama athi

    ඒක මිසක්. මම හිතුවෙ උඹ සිංහලුන්ට කන්නැතුව අව්වෙ ඉන්න කියනව කියල :baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය බෙහෙත් ගහපු කෑම ගන්න එපා.
    ගමේ පළතුරු වැල් දෙහි හොයාගෙන

    කෑමට පස්සෙ පලතුරු කපලා වැල් දෙහි ටිකක් දාලා කන්න. :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028
    113
    ඒක මිසක්. මම හිතුවෙ උඹ සිංහලුන්ට කන්නැතුව අව්වෙ ඉන්න කියනව කියල :baffled:

    Sinhaluta awwa one.nattan depression hadenawa.genes hedila tiyenne ehema.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබට මොනවද ලැබෙන්නෙ නැති නියුට්‍රිශන් . උබ අලුතෙන් ගත්ත ඇට වලින් මොනවද බලාපොරොත්තුවෙන නියුට්‍රිශන් :nerd::nerd::nerd::nerd:

    අපේ ප්‍රොටින් සෝසස් මල ජරාවනේ. මාලු- ෆෝමලින්,ප්ලාස්ටික්, පරණ මාලු, චිකන්- හෝමෝන්,කන්න හොද නැති තරම් වස විස, මිලාධික වීම.
    ඒකට විකල්පයක් මේක. අනිත් දේ ෆයිබර්, මිනරල්ස්,විටමින්(එ ) පොටැසියම්,මැග්නිසියම් වගේ ඕනම ඒත් බත් ගිල්ලම ලැබෙන් නැති ඒවා ගොඩක් ලැබෙනවා මේවයින්. වැඩත් එක්ක හරියට කෑම වේලක් කන්නේ සති අන්ති විතරනේ. එතකොට මෙහෙම දෙයක් ගැනීම හොදයි මම් හිතන්නේ.
    අනිත් දේ තමයි හාට් කේස්, සීනි වගේ හැදෙන්න පුලුවන් ලෙඩවල් වල රිස්ක්1 අඩු කරනවා...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Sinhaluta awwa one.nattan depression hadenawa.genes hedila tiyenne ehema.

    දැන් උබ ඉන්න රටේ හැම වෙලේම ඉර එලිය තියද . වෙන රටවල් වල සින්හලු නැද්ද . සින්හලුන්ට අනිත් මිනිස්සුන්ගෙ නැති අමුතු ජානද තියෙන්නෙ :lol::lol::lol::lol::lol: අර පැසිමිස්ටියව රවට්ටන්න එපා යකෝ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය බෙහෙත් ගහපු කෑම ගන්න එපා.
    ගමේ පළතුරු වැල් දෙහි හොයාගෙන

    කෑමට පස්සෙ පලතුරු කපලා වැල් දෙහි ටිකක් දාලා කන්න. :cool:

    අන්න ඒව තියෙනම් මේව මුකුත් ඕන නෑ... ඒවා නෑනේ බන් මෙහේ. ගමේ ගියාම කැකුණ කොට්ටම්බා වැල් දොඩම් මහ නාරං කැකිරි කුරක්කන් තලප,රණවරා කොල මැල්ලුම්, බෙලි මල් වතුර, බැදි දෙල් ඇට ඕවා මේවා, වරදින් නෑ... දේසේ හැටියට වාසේ කියලා මේව්ව ටිකක් කනව ඉතින්..