මචං හරියට ඇගට ඕන විදියට නියුට්‍රිශන් ලැබ&#3545

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඊට වැඩිය හොද නැද්ද අලුත් පලතුරු ටිකක් අරන් කෑව නම්
    කොමඩු කෙසෙල් පේර තැඹිලි අනෝදා වගේ ඒවා කැවෙන්නෙ ම නෑනෙ.මට නම් පලතුරක් කනවා කියන්නෙ මුළු ඇගම නිකං කූල් වෙලා refresh වෙලා නැගලා එනවා:cool:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අන්න ඒව තියෙනම් මේව මුකුත් ඕන නෑ... ඒවා නෑනේ බන් මෙහේ. ගමේ ගියාම කැකුණ කොට්ටම්බා වැල් දොඩම් මහ නාරං කැකිරි කුරක්කන් තලප,රණවරා කොල මැල්ලුම්, බෙලි මල් වතුර, බැදි දෙල් ඇට ඕවා මේවා, වරදින් නෑ... දේසේ හැටියට වාසේ කියලා මේව්ව ටිකක් කනව ඉතින්..

    අඩෝ කොහේද ඒ ගම ? දෙණියායද?:)
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,030
    113


    දැන් උබ ඉන්න රටේ හැම වෙලේම ඉර එලිය තියද . වෙන රටවල් වල සින්හලු නැද්ද . සින්හලුන්ට අනිත් මිනිස්සුන්ගෙ නැති අමුතු ජානද තියෙන්නෙ :lol::lol::lol::lol::lol: අර පැසිමිස්ටියව රවට්ටන්න එපා යකෝ

    Mekane ban ausi wala inna one abroorginals la.suddi gihin ehe hitiyata unta match wenne ne genes walata.unta cancer 50 penna gaman.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ප්‍රොටින් සෝසස් මල ජරාවනේ. මාලු- ෆෝමලින්,ප්ලාස්ටික්, පරණ මාලු, චිකන්- හෝමෝන්,කන්න හොද නැති තරම් වස විස, මිලාධික වීම.
    ඒකට විකල්පයක් මේක. අනිත් දේ ෆයිබර්, මිනරල්ස්,විටමින්(එ ) පොටැසියම්,මැග්නිසියම් වගේ ඕනම ඒත් බත් ගිල්ලම ලැබෙන් නැති ඒවා ගොඩක් ලැබෙනවා මේවයින්. වැඩත් එක්ක හරියට කෑම වේලක් කන්නේ සති අන්ති විතරනේ. එතකොට මෙහෙම දෙයක් ගැනීම හොදයි මම් හිතන්නේ.
    අනිත් දේ තමයි හාට් කේස්, සීනි වගේ හැදෙන්න පුලුවන් ලෙඩවල් වල රිස්ක්1 අඩු කරනවා...


    මැග්නීසියම් පොටෑසියම් අනන් මනන් ඕන නම් රතුබත් ,රාබු වගේ එලවලු කාපන් . මාලුන්ගෙ ප්ලාස්ටික් කොහොමත් තියනව දැන් . කොටුවෙ රට ඉදි නම් ශුවර් නෑ පුතේ . මන් නම් කියන්නෙ ඕව කන්න එපා කොටුවෙන් අරන් . තොග ගන්න එවන්නෙ එක්ස්පයර් වෙච්ච ඒවමයි . 100% ක් ශුවර් .
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊට වැඩිය හොද නැද්ද අලුත් පලතුරු ටිකක් අරන් කෑව නම්
    කොමඩු කෙසෙල් පේර තැඹිලි අනෝදා වගේ ඒවා කැවෙන්නෙ ම නෑනෙ.මට නම් පලතුරක් කනවා කියන්නෙ මුළු ඇගම නිකං කූල් වෙලා refresh වෙලා නැගලා එනවා:cool:

    ඒවා කෑව ඉස්සර. අපේ ගෙවල් වලට ඉස්සරහ ගෙදරට ආව පලතුරු බිස්නස් කරන එකෙක්. මිනිහ පලතුරු වලට කරන සන්තැසිය දැකල පලතුරු ගන්නේ කොහේ හරි දුර ගියොත් වගේ තමා...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැග්නීසියම් පොටෑසියම් අනන් මනන් ඕන නම් රතුබත් ,රාබු වගේ එලවලු කාපන් . මාලුන්ගෙ ප්ලාස්ටික් කොහොමත් තියනව දැන් . කොටුවෙ රට ඉදි නම් ශුවර් නෑ පුතේ . මන් නම් කියන්නෙ ඕව කන්න එපා කොටුවෙන් අරන් . තොග ගන්න එවන්නෙ එක්ස්පයර් වෙච්ච ඒවමයි . 100% ක් ශුවර් .

    mmmmmmmm
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ප්‍රතිපල කියන්න


    මම් පොඩ්ඩක් අඩු බර ඉදියේ. කිලෝ 6කින් වැඩි උනා කන්න ඉදියත් හරි. අනිත් දේ මම් මෙහෙම කන්නේ මට සමබල අහාර වේලක් කැවෙනව අඩු නිසා... හොද ප්‍රොටින් සෝස්1ක් තමා ඇටවර්ග කියන්නේ. බිත්තර වගේනෙ ඉතින්..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම් පොඩ්ඩක් අඩු බර ඉදියේ. කිලෝ 6කින් වැඩි උනා කන්න ඉදියත් හරි. අනිත් දේ මම් මෙහෙම කන්නේ මට සමබල අහාර වේලක් කැවෙනව අඩු නිසා... හොද ප්‍රොටින් සෝස්1ක් තමා ඇටවර්ග කියන්නේ. බිත්තර වගේනෙ ඉතින්..


    කිලෝ 6 වැඩිවෙන්න කොච්චර කල් ගියාද?
    ජිම් යනවද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං හරියට ඇගට ඕන විදියට... 02-19-2020 12:50 PM wena ekek athal gaddi ubata hena awula neda kuhakaya. kollek fun eke innwata kamathi nathi uba wage ponnaynonam nam ane manda

    pissuda puthi ? ehema ekak une nane... :)
     
    • Like
    Reactions: sudu1234

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං හරියට ඇගට ඕන විදියට නියුට්‍රිශන් ලැබෙනව හොරයිනෙ අපට..

    මම් ඉතින් දැන් කාලෙක ඉදන් කරන දෙයක් බෙදා ගන්න හිතුනා බොලා එක්ක..:cool:

    මම කජු, රටකජු, ඩේට්ස්, මුද්දරප්පලම්, එක පාර ගත්තා කොටුවෙන්.. කිලෝ1 වගේ වෙන්න.. අරන් ඩේලි හැමදේකින්ම ටික ටික දාල එකතුව ග්‍රැම් 100ක් වගේ වෙන්න මික්ස් කරල කනවා.. ගුණයි ඉතින්.. ඇට ජාතිනේ.. :):):)

    ආමන්ඩ්,පිස්ටාශියෝ, වෝල්නට් වගේව නම් ගත්තේ නෑ. සල්ලි අපරදෙනේ.. :sorry::sorry:

    පිස්ටාශියෝ නන් කන්න ආසම නැහැ.. හේසල් නට් එකත් ටිකක් විතර තිත්තයි..
    අනිත් ඒවානන් කනවා..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,412
    234
    63
    නියුට්‍රිශන් වගේම ප්‍රතිශක්තියත් ලැබෙයි උඹට මොකද පිටකොටුවෙ බඩු නේ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නියුට්‍රිශන් වගේම ප්‍රතිශක්තියත් ලැබෙයි උඹට මොකද පිටකොටුවෙ බඩු නේ...

    රටින් ගේන හැම දේම කොටුවට තමා ගේන්නේ... :lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,412
    234
    63

    රටින් ගේන හැම දේම කොටුවට තමා ගේන්නේ... :lol:

    ගල් ආඳො බන් ඉන්නෙ පිට කොටුවෙ. ගේන දේවල් නෙවෙයි අවුල මුන් මෙහෙදි කරන ශුක්‍ර වැඩ...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Peanuts 1kg eka kyada bn Kotuwe. Mama than 2 3 kin gatta bn hari na. puskapuwa tyenawa.
    Mama dawasata 70g peanuts kanawa. Kaju kanna ba bn e widiyata wikinei