ඊට වැඩිය හොද නැද්ද අලුත් පලතුරු ටිකක් අරන් කෑව නම්
කොමඩු කෙසෙල් පේර තැඹිලි අනෝදා වගේ ඒවා කැවෙන්නෙ ම නෑනෙ.මට නම් පලතුරක් කනවා කියන්නෙ මුළු ඇගම නිකං කූල් වෙලා refresh වෙලා නැගලා එනවා