මචං full face

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    මචං full face helmet අවුල තවම තියනවද? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    නොදන්න දෙයක් ඇහුවම උත්තර දීපල්ලකෝ :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    අනේ මන්ද බං. හොම්බ කට බේරාගෙන කොහොමද යන්නේ මුන්ගේ රෙද්දේ නීති නිසා :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    උසාවිය ඇයි බං මේක ඇද ඇද ඉන්නේ? මේක පොදු මහජන ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්නේ. නැතුව කළු වීදුරු දාපු car වල යන මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් නෙවේ.:angry: කොච්චර කිවුවත් නීතිය බල්ලට නෙමේ. නීතිය සල්ලිකාර බල්ලන්ට :angry:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උසාවිය ඇයි බං මේක ඇද ඇද ඉන්නේ? මේක පොදු මහජන ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්නේ. නැතුව කළු වීදුරු දාපු car වල යන මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් නෙවේ.:angry: කොච්චර කිවුවත් නීතිය බල්ලට නෙමේ. නීතිය සල්ලිකාර බල්ලන්ට :angry:


    එක ඇත්ත :oo:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    ube bike eka mokadda bn ?

    bike එක මොක වුනත් ඔලුවට ආදරේ නිසයි අහන්නේ බං. දාන්න බයයි කොහෙදි නතර කරලා ලියයිද දන්නෙ නැහැ. රෙද්දෙ police ලා :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,020
    31,792
    113
    මම නම් ෆුල් ෆේස් එක තමා දාන්නෙ බයික් එකේ කොහේ හරි යනවා නම්..

    දඩයක් වැදුනේ නැහැ? :confused:
     
    Last edited: