මචං GTRZ උදව්වක් ඕන.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං උයා මේකේ PHONE VERIFICATION කරන්න OTP SEND කරන SMS SERVICE එක මොකක්ද? එක SMS එකකට COST එක කීයක් වගේ වෙනවද?

    third party එකක්ද නැත්නම් කෙලින්ම service provider ගෙන්ද ගත්තේ?

    පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් දෙන්න.

    මට Pm කරන්න බෑ එත තැන බෆර් වෙනව.
     
    • Like
    Reactions: Master malli

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක තියෙන්නේ අනිත් අතට නේද බන්. ෆෝරම් එකේ නම්බර් එකකට අපි මැසේජ් එකක් යවන්න ඕනා කියලා නේද තියෙන්නේ. ලදී අකවුන්ට් එකක් හැදුවේ නැහැ. ඒ නිසා බැලුවේ නැහැ. අන්තිමට බලනකොට මට මතක හැටියට තිබ්බේ එටිසලාට් නම්බර් එකට අපි අපේ ෆෝන් එකෙන් මැසේජ් එකක් යවන සින් එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ආයෙ උගෙන් අහන්න දෙයක්ද ඕක. SMS gateway sri lanka කියල ගැහුව නන් එනව හැට හුට හමාරක්.

    https://getshoutout.com/

    මෙන්න මුන්ගෙ බලපන් අනික්වට වඩා උන්ගෙ සපෝට් හොදයි.
     
    • Like
    Reactions: HAneo and Tharaka_x

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Apema system ekak bro. network/rata anuwa sim wenas karannath puluwan ona nam.

    Disposable email detect karanawa, disposable phone number gana notification ewanawa etc..thawa features thiyenawa.
    ඔයාලගෙම system එකක් උනත් sms යවන්න service provider ගේ api එකක් ඕන නේද?

    එහෙම නැත්නම් නෝමල් Phone එකකින් යවන විදියටද යවන්නේ?

    අවුල තියෙන්නේ එහෙම උනාම එකපාර ගොඩක් යවන්න බෑ. gateway එකක් ම ඕන.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔයාලගෙම system එකක් උනත් sms යවන්න service provider ගේ api එකක් ඕන නේද?

    එහෙම නැත්නම් නෝමල් Phone එකකින් යවන විදියටද යවන්නේ?

    අවුල තියෙන්නේ එහෙම උනාම එකපාර ගොඩක් යවන්න බෑ. gateway එකක් ම ඕන.
    normal phone walin yawanne. api sms marketing, spam nokarana nisa eka paara godak yawanna ona na.
     
    • Like
    Reactions: Master malli

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ආයෙ උගෙන් අහන්න දෙයක්ද ඕක. SMS gateway sri lanka කියල ගැහුව නන් එනව හැට හුට හමාරක්.

    https://getshoutout.com/

    මෙන්න මුන්ගෙ බලපන් අනික්වට වඩා උන්ගෙ සපෝට් හොදයි.
    එක sms එකකට රුපියල් 2ක් හොඳටම වැඩි බං.

    කිසිම සර්විස් Provider කෙනෙක් උන්ගේ සයිට් වල උන්ගේ gateway වල Price දාන්නෑනේ බං. කෝල් කරාමත් ආන්සර් කරන්නෑ පැය ගානකට එපාවෙනව.

    normal phone walin yawanne. api sms marketing spam nokarama nisa eka paara godak yawanna ona na.
    වැඩිය sms යවන්නැත්නම් අවුලක් නෑ තමයි.

    මගේ වැඩේට gateway එකක් ඕන වෙන්නේ.

    dialog ලගෙ gateway එකෙ sms එකට cost එක කීයද කියල idea එකක්තියෙනවද?

    මුන්ව කන්ටැක්ට් කරන්න තියෙන අමාරුව.
    ------ Post added on May 6, 2021 at 10:21 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    එක sms එකකට රුපියල් 2ක් හොඳටම වැඩි බං.

    කිසිම සර්විස් Provider කෙනෙක් උන්ගේ සයිට් වල උන්ගේ gateway වල Price දාන්නෑනේ බං. කෝල් කරාමත් ආන්සර් කරන්නෑ පැය ගානකට එපාවෙනව.

    වැඩිය sms යවන්නැත්නම් අවුලක් නෑ තමයි.

    මගේ වැඩේට gateway එකක් ඕන වෙන්නේ.

    dialog ලගෙ gateway එකෙ sms එකට cost එක කීයද කියල idea එකක්තියෙනවද?

    මුන්ව කන්ටැක්ට් කරන්න තියෙන අමාරුව.
    ------ Post added on May 6, 2021 at 10:21 AM
    රුපියලට යවන උන් නන් ඉන්නව සර්විස් තමා අවුල.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    dsfa
    රුපියලට යවන උන් නන් ඉන්නව සර්විස් තමා අවුල.
    රුපියලට යනවනව කියන්නේ කෙලින්ම service provider ගෙන්ම ගත්තනම් ඊටත් අඩුවට යවන්න පුලුවන් වගේ. බලන්න ඕන. මුන් රිප්ලයි කරන්නෑ නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    dsfa

    රුපියලට යනවනව කියන්නේ කෙලින්ම service provider ගෙන්ම ගත්තනම් ඊටත් අඩුවට යවන්න පුලුවන් වගේ. බලන්න ඕන. මුන් රිප්ලයි කරන්නෑ නේ.
    බෑ බන් උන්ගෙ ඊට වැඩී. අනික උබට එපා වෙයි උන්ගෙන් ගත්තොත් නන්.
     
    kiwiyaaa

    Member
    May 12, 2021
    1
    0
    1
    ආයෙ උගෙන් අහන්න දෙයක්ද ඕක. SMS gateway sri lanka කියල ගැහුව නන් එනව හැට හුට හමාරක්.

    https://getshoutout.com/

    මෙන්න මුන්ගෙ බලපන් අනික්වට වඩා උන්ගෙ සපෝට් හොදයි.
    product එක recommend කරාට ස්තූතියි!

    අපේ pricing දැන් වෙනස්. SMS එකක් රුපියල් 1.60 සිට ගන්න පුලුවන්! pricing සහ product එක ගැන විස්තර මේ ලින්ක් එකෙන් බලන්න - https://getshoutout.com/pricing.
    :slightly_smiling_face:
    වැඩි විස්තර දැනගන්න 0766173344 ට call එකක් දෙන්න!
    @virginboy27
    ------ Post added on May 12, 2021 at 1:12 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජිටි අප්පුට බර වියදං ඇතිනේ බලං ගියාම මේ සයිට් එකක් බදන්.
     
    • Haha
    Reactions: visalbro