මචං it help

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මචං මට වචන 2000ක විතර list එකක් හදාගන්න ඕන..මට ඉතිං එකම වචනෙ නැවත නැවත ඇතුල්වෙනකොට ඒක කලින් ටයිප් කරල තියෙනවා කියල පෙන්වන්නත් ඕන...මේක කරගන්නෙ කොහොමද please help
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,725
    11,043
    113
    excel eke barida. ): eke type karaddi pennawa neda nikan alu paatata suggest wela නැත්තන් ඉතින් ඔක්කොම ගහල ඩුප්ලිකේට් අයින් කොරන්න පුළුවන්නේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    English දන්නැ
    මේක ගුගල් ට්‍රාන්ස්ලේට් කරල දාපම්

    මචං මට වචන 2000ක විතර list එකක් හදාගන්න ඕන..මට ඉතිං එකම වචනෙ නැවත නැවත ඇතුල්වෙනකොට ඒක කලින් ටයිප් කරල තියෙනවා කියල පෙන්වන්නත් ඕන...මේක කරගන්නෙ කොහොමද please help
     
    • Sad
    Reactions: dasun j

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    මචං මට වචන 2000ක විතර list එකක් හදාගන්න ඕන..මට ඉතිං එකම වචනෙ නැවත නැවත ඇතුල්වෙනකොට ඒක කලින් ටයිප් කරල තියෙනවා කියල පෙන්වන්නත් ඕන...මේක කරගන්නෙ කොහොමද please help
    Is this a programming question?

    If so, use a HashSet<string>
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    Meka programming problem ekakda? ehemanm internet eken sample paragraph ekak aran space(" ") walin split karanna. E karala e words Set ekakta danna set eke size eka 2000 wenakan. Word ekak enter karama set eke size eka wadi wenawada balanna. Wadi wenne naththam eka kalin enter karapu word ekak. Ehema words output ekata print karaganna puluwan.