අනේ ලාභෙට ගන්න පුළුවන් එකක්, හොඳ experience එකක් ගන්න පුළුවන් එකක් සෙට් කරපල්ලකෝ...
TIA
TIA

හෙහෙහෙහෙහෙහෙහේ මචං rc vehicle එකක් මට celebrity කෙනෙක් වගේ බං...RC vehicle හොයන්න කැටගරිය මේකෙ දාන්න එපා එතකොට අපි හිතන්නෙ උබ කකෝල්ඩ් හබී කෙනෙක්ගෙ ගෑනියෙක් හොයන්න ආව කියල මචන්. අනික එක්ස්පීරියස් ගන්නත් අහලනෙ.![]()
දඩුමොනරයක් උනත් ගන්න ලීසින් ඔනෙ නන් @hodakolla ට කතා කරන්න
by the way
RC kiyanne mokadda ban
reconditioned da ?
අනේ ලාභෙට ගන්න පුළුවන් එකක්, හොඳ experience එකක් ගන්න පුළුවන් එකක් සෙට් කරපල්ලකෝ...
TIA
Scrawler එකක් බංRC CAR
BOAT
PLANE
or
DRONE.?
පට්ට ගණන්නේ බං උන්ගේ.. 10ක් 12ක් වගේ තමයි මුලින් වියම් කරලා ගන්න පුළුවන් මචංExtreme gadgets thama hodama gannawa nam. Budget keeyada? Off road da, deift da monada balanne?
එල එල.... Remote control car එක්ක බං..දඩුමොනරයක් උනත් ගන්න ලීසින් ඔනෙ නන් @hodakolla ට කතා කරන්න
by the way
RC kiyanne mokadda ban
reconditioned da ?
ඒකේ තියෙයිද බං??කොටුවෙ පෙන්ගුයින් එකේ බලන්න..
ඕකනම් පට්ට ගණන් වෙයි බං
Dan nam sorry.com thamai bn.... patta expensive athi.
mama dan auruddaka kalin gaththa entry level ekak HS311 - 9,000 ganak Daraz china seller kenekgen.
Godak hodai eka nam, thamath hodata wada.
මේකෙ ස්පීඩ් කන්ට්රොල් කරන්න පුලුවන්ද බං?? ඇක්සිලේටරේ වගේ.
මරුනෙ මචං, පොඩි එකාගෙ හැපි බ'දේ එක ළඟයි. ඒකට එකක් ගන්න බැලුවෙOw, trigger ekak thiyenawa controller eke. slow touch karama slow yanawa.
Hard pull karama speed yanawa.
back pull ekata reverse.
Oka maru machan... ganna ganata kisi paduwak na.
thamath hodata wada karanawa dan aurudu 1.5 vithara wenawa. Charge ekath original ganama thamath thiyenawa.
මචං D99s එක ගැන මොකද හිතන්නෙ?https://www.banggood.com/buy/wltoys-rc-car/1753-0-0-1-1-60-0-price-0-0_p-1.html?utm_source=google
wltoys la ge price ekath ekka performance durability hodai
ehema nathnam tamiya cc-01 ekak wage balapan.