මචං RC Vehicle එකක් ගන්න ඕනි

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    අනේ ලාභෙට ගන්න පුළුවන් එකක්, හොඳ experience එකක් ගන්න පුළුවන් එකක් සෙට් කරපල්ලකෝ...

    TIA
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    RC vehicle හොයන්න කැටගරිය මේකෙ දාන්න එපා එතකොට අපි හිතන්නෙ උබ කකෝල්ඩ් හබී කෙනෙක්ගෙ ගෑනියෙක් හොයන්න ආව කියල මචන්. අනික එක්ස්පීරියස් ගන්නත් අහලනෙ.:baffled:
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    RC vehicle හොයන්න කැටගරිය මේකෙ දාන්න එපා එතකොට අපි හිතන්නෙ උබ කකෝල්ඩ් හබී කෙනෙක්ගෙ ගෑනියෙක් හොයන්න ආව කියල මචන්. අනික එක්ස්පීරියස් ගන්නත් අහලනෙ.:baffled:
    හෙහෙහෙහෙහෙහෙහේ මචං rc vehicle එකක් මට celebrity කෙනෙක් වගේ බං... 😂😂😂
     
    • Haha
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අනේ ලාභෙට ගන්න පුළුවන් එකක්, හොඳ experience එකක් ගන්න පුළුවන් එකක් සෙට් කරපල්ලකෝ...

    TIA
    Driving Off Road GIF by Banggood
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ම‍න් ගත්ත 12428 Wltoys එකක් මුන්ගෙන්. දැන් ගනන් ඇති. ගන්නව න්ම් branded එකක් ගන්න මචන් ස්අල්ලි වැඩියෙන් වියදන් වෙන එකෙ. මට 28500ක් ගියා

    https://www.facebook.com/rcracingsrilanka
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    RC CAR
    BOAT
    PLANE
    or
    DRONE.?
    Scrawler එකක් බං

    Extreme gadgets thama hodama gannawa nam. Budget keeyada? Off road da, deift da monada balanne?
    පට්ට ගණන්නේ බං උන්ගේ.. 10ක් 12ක් වගේ තමයි මුලින් වියම් කරලා ගන්න පුළුවන් මචං
    ------ Post added on Jul 18, 2021 at 10:14 PM

    දඩුමොනරයක් උනත් ගන්න ලීසින් ඔනෙ නන් @hodakolla ට කතා කරන්න



    by the way

    RC kiyanne mokadda ban

    reconditioned da ?
    එල එල.... Remote control car එක්ක බං..

    කොටුවෙ පෙන්ගුයින් එකේ බලන්න..
    ඒකේ තියෙයිද බං??
    ඕකනම් පට්ට ගණන් වෙයි බං
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dan nam sorry.com thamai bn.... patta expensive athi.
    mama dan auruddaka kalin gaththa entry level ekak HS311 - 9,000 ganak Daraz china seller kenekgen.

    Godak hodai eka nam, thamath hodata wada.


    මේකෙ ස්පීඩ් කන්ට්‍රොල් කරන්න පුලුවන්ද බං?? ඇක්සිලේටරේ වගේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේකෙ ස්පීඩ් කන්ට්‍රොල් කරන්න පුලුවන්ද බං?? ඇක්සිලේටරේ වගේ.

    Ow, trigger ekak thiyenawa controller eke. slow touch karama slow yanawa.
    Hard pull karama speed yanawa.

    back pull ekata reverse.

    Oka maru machan... ganna ganata kisi paduwak na.
    thamath hodata wada karanawa dan aurudu 1.5 vithara wenawa. Charge ekath original ganama thamath thiyenawa.
     
    • Like
    Reactions: NRTG and Kolama

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ow, trigger ekak thiyenawa controller eke. slow touch karama slow yanawa.
    Hard pull karama speed yanawa.

    back pull ekata reverse.

    Oka maru machan... ganna ganata kisi paduwak na.
    thamath hodata wada karanawa dan aurudu 1.5 vithara wenawa. Charge ekath original ganama thamath thiyenawa.
    මරුනෙ මචං, පොඩි එකාගෙ හැපි බ'දේ එක ළඟයි. ඒකට එකක් ගන්න බැලුවෙ😏.
    D99s කියල සීන් එකක් තියෙනවා, හෙමින් යන එකක්. ඒකට හිත ගියා.

    https://www.banggood.com/buy/wltoys-rc-car/1753-0-0-1-1-60-0-price-0-0_p-1.html?utm_source=google
    wltoys la ge price ekath ekka performance durability hodai
    ehema nathnam tamiya cc-01 ekak wage balapan.
    මච‍ං D99s එක ගැන මොකද හිතන්නෙ?
    ------ Post added on Oct 3, 2021 at 11:33 PM
     
    • Love
    Reactions: Kolama