මචං මම ටොරන්ට් එකෙන් ඈදපු චිතපටියක් තියෙනවා මට ඕනේ ඒක කෙලින්ම DVD එකට ගහගන්න ඒකට මොකක් හරි හොද softwear එකක් දෙන්නකෝ ... මම එක පාරක් ගත්තා එකක් මට ඒකේ නම මතක නෑ ඒකෙන් කෙලින්ම film එක convert වෙලා DVD එකට write වෙනවත් මට ඒකේ නම මතක නෑ ... දන්න කෙනෙක් කියන්නකෝ...

