මට බෝතලේ හැටි විතරයි මතක නම මතක නෑ.
වීදුරු බෝතලය වැඩිය උස නෑ
පොඩ්ඩක් පැතලී.
මූඩිය ටිකක් දිගයි.
ක්රීම් පාට ලේබල් එක.
H අකුරෙන් නම පටන් ගන්නෙ.
දැං ගොඩක් වෙන්ඩ පොස් අය මේ බ්රෑන්ඩ් එක පාවිච්චි කරනවා.
මේක ලංකාවේ හදන එකක් නෙවෙයි. මතක හැටියට විස්කි එකක්.( not sure )
මේ වගේ බෝතලේ .

Last edited: