මචන්ලාගේ දැන ගැනීම පිනිසයි..........
මචන්ලාගේ දැන ගැනීම පිනිසයි..........
දැන් අඵත්ම සෙල්ලම නම්...... යම් මිනිසෙක් ඔබගේ දුරකථනයට කථා කොට මේ කථා කරන්නේ #### දුරකථන සමාගමිනි ඔබ අපගේ දිනුම් ඇදිමෙන් කාරයක් හෝ යමි දිනුම් ඇදීමක් සිදුව ඇත.. ඔබගේ අන්යතාවයට සනාථ කිරීමට ජාතික හැදුනුම් පතේ කොපියක් ෆැක්ස් කරන්න.... ඊට පස්සේ උ කියයි දැන් ඔබගේ දිනුම් ඇදිමෙ රාජයට ගෙවීමට ඇති බද්ද ඔබ විසින් දැරිය යුතු වේ.. ඔබ විසින් දැරිය යුතු බද්ද රුපියල්......... පමණ බැවින් එම මුදල Easy cash කරන්න හෝ එම වටිනා කමට සරිලන කාඩ් වල රහස් අංක අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
මම වැඩ කරන්නෙ කමියුනි කෙෂන් එකක ඔය සීන් එක දැන් ටිකකට කලින් අපේන් කඩ් අරන් ලිය පොරකට වේලා තියෙනවා ෑ කඩ් ගත්තේ අපෙන් උ ඩැනුයි ඔක්කේම අපිට කිව්වේ සීන් එක් අපරාඩේ එ කොල්ලාෙක් රැ 10,000/
මෙය බොරුවකි ඔබත් රැවටෙන්නට ඉඩ ඇති බැවින් මෙය ඔබව දැන්වත් කිරීමකි.
හැකි තාක් මිතුරන් අතරෙ බෙදාහැර ඔබගේ යහඵවන්වත් දැනුවත් කරන්න.