මචන්ලා..අපේ විදුලි බිල්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    EHEMA EKA ADAHAS KALE NAA MACHAN......wifI WENAKOTATH CURRENT YANAWA ATHI KIYALA HITHALA KIUWE...

    පිස්සුද බං router ගැහුව්වා කියල ෆෝන් charge කළා කියල මහලොකු වෙනසක් වෙන්නේ නෑ. Fridge එක බලව ගනින් මචන් මට පෙන්නේ compressor එක හරියට වැඩ නෑ වගේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයන් එක
    ටී.වී එක
    වොශින් මැශින් එක
    ෆෑන් දෙකක්(ස්ටෑන්ඩ්)
    අයන් එක
    වයි.ෆයි රවුටර් එක
    ලැප් එකයි ඩෙස්ක්ටොප් එකයි
    සෑමදාම වැඩ

    මාසකෙට රුපියල් 1700ක් වගේ විදුලි බිල අපේ
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    apeth ohoma case ekak una machan. hariyata one month refrigerator eka off karala baluwa.. baduma tamayi bill eka awe 2500 k wage ganak.. passe balankota refrigerator eke door eka wahuwata hariyata wahenne na.. ekayi bill eka wadi wela thiyenne.


    Thanks Machan....Mama check karala balannam..:yes: