Oya eka eka sudu kaali daala karana labbawal ganna epa ban. Okun oka witarak newi ganne.මේ fb එකේ උඩට පහලට යද්දී දැක්කා cliara rosehip oil එක කුරුළෑ කැලැල්වලට පාවිච්චි කරලා මැකුනා කියලා ගොඩක් උන් දාලා තිබ්බා ඇත්තද දන්නේ නෑ, ඒක sponsor add එකක් ඒ නිසා එනවා..මේකේ ගොඩක් අය ඔය ප්රශ්නය නිසා දුක් විදිනවා නේ පොඩ්ඩක් හොයලා බලපන් .. මන් නම් පාවිච්චි කරලා නෑ බ්රෝ..
මොකක් ද යකෝ ඒ අදමයි ඇහුවේkojic gaapan sinhalayo

මන් නම් පෙන්නුවා බන් දැන් මොකුත් ගාන්නේ නෑ, , මන් ඒක දැකල වැදගත් වෙයි කියලා මේකේ අය එක්ක share කරේ..චර්ම රෝග Doc කෙනෙක්ට පෙන්නන්න මචං.. ඔය එක එක ඒවා ගාන්න එපා
අම්බෝ ඔව් අනික සල්ලි දීලා marketing කරනවද දන්නෙත් නෑ.. මන් නම් ගාලා නෑ බන් මන් ලගදී ඕක දැකලා වැදගත් වෙයි කියලා මේකේ දැම්මේ..ගොඩක් treads තිබ්බා අපේ උන් දාලා කැළැල් ගැන ඒකයිOya eka eka sudu kaali daala karana labbawal ganna epa ban. Okun oka witarak newi ganne.
කුරුලෑ එනවනම් මෙන්න මේ දේවල් කරන්නමේ fb එකේ උඩට පහලට යද්දී දැක්කා cliara rosehip oil එක කුරුළෑ කැලැල්වලට පාවිච්චි කරලා මැකුනා කියලා ගොඩක් උන් දාලා තිබ්බා ඇත්තද දන්නේ නෑ, ඒක sponsor add එකක් ඒ නිසා එනවා..මේකේ ගොඩක් අය ඔය ප්රශ්නය නිසා දුක් විදිනවා නේ පොඩ්ඩක් හොයලා බලපන් .. මන් නම් පාවිච්චි කරලා නෑ බ්රෝ..
Thanks bro , really appreciateකුරුලෑ එනවනම් මෙන්න මේ දේවල් කරන්න
1. කෝට්ටේ මුණ තියන් නිදාගන්න එපා
2. මුහුණ ටවල් එකෙන් කවදාවත් පිහින්න එපා (ඉබේම වේලෙන්න දෙන්න)
3. අයිස් කැටයක් උදේට මුහුණේ අතුල්ලන්න. පිහිදාන්න යන්න එපා
නිතර මේ දේවල් කරන්න ඉක්මනට ඕක නැතිවෙයි
ක්රීම් වලට සල්ලි දෙන්න ඕන නැහැ
meh ubage Pimples thiyenavada?
matath mey tike sponcer ads set wenawa. ekai search karala baluweAhh ow mata lagadi akak awa akath hodai kiyala thibba.. man nm use karala neh mchn oonanam ubata awanam aakath.owala aththada boruda kiyala danne nehpimples natte kageda ban..matath mey tike sponcer ads set wenawa. ekai search karala baluwe
Ahh ow mata lagadi akak awa akath hodai kiyala thibba.. man nm use karala neh mchn oonanam ubata awanam aakath.owala aththada boruda kiyala danne neh
ow bn akane ape ekek product akak patan gaththa essara uoo ape batch akh untama kiyala comments dagaththaow ban. monada danne na owa. hodai hodai kiyala comments dala tiyena ewath sure na aththada boruda kiyala