මචන්ලා අර Cliara එකේ ඒවා කුරැළෑ කැලැල් වලට හොදයි ????

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ fb එකේ උඩට පහලට යද්දී දැක්කා cliara rosehip oil එක කුරුළෑ කැලැල්වලට පාවිච්චි කරලා මැකුනා කියලා ගොඩක් උන් දාලා තිබ්බා ඇත්තද දන්නේ නෑ, ඒක sponsor add එකක් ඒ නිසා එනවා..මේකේ ගොඩක් අය ඔය ප්‍රශ්නය නිසා දුක් විදිනවා නේ පොඩ්ඩක් හොයලා බලපන් .. මන් නම් පාවිච්චි කරලා නෑ බ්‍රෝ..
     
    • Like
    Reactions: Ryan08

    Pathirana1

    Member
    Jun 3, 2021
    13
    5
    3
    චර්ම රෝග Doc කෙනෙක්ට පෙන්නන්න මචං.. ඔය එක එක ඒවා ගාන්න එපා
     
    • Like
    Reactions: Mr.Frank

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මේ fb එකේ උඩට පහලට යද්දී දැක්කා cliara rosehip oil එක කුරුළෑ කැලැල්වලට පාවිච්චි කරලා මැකුනා කියලා ගොඩක් උන් දාලා තිබ්බා ඇත්තද දන්නේ නෑ, ඒක sponsor add එකක් ඒ නිසා එනවා..මේකේ ගොඩක් අය ඔය ප්‍රශ්නය නිසා දුක් විදිනවා නේ පොඩ්ඩක් හොයලා බලපන් .. මන් නම් පාවිච්චි කරලා නෑ බ්‍රෝ..
    Oya eka eka sudu kaali daala karana labbawal ganna epa ban. Okun oka witarak newi ganne.
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    kojic gaapan sinhalayo
    මොකක් ද යකෝ ඒ අදමයි ඇහුවේ:lol:

    චර්ම රෝග Doc කෙනෙක්ට පෙන්නන්න මචං.. ඔය එක එක ඒවා ගාන්න එපා
    මන් නම් පෙන්නුවා බන් දැන් මොකුත් ගාන්නේ නෑ, , මන් ඒක දැකල වැදගත් වෙයි කියලා මේකේ අය එක්ක share කරේ..
    ------ Post added on Jun 15, 2021 at 1:24 PM

    Oya eka eka sudu kaali daala karana labbawal ganna epa ban. Okun oka witarak newi ganne.
    අම්බෝ ඔව් අනික සල්ලි දීලා marketing කරනවද දන්නෙත් නෑ.. මන් නම් ගාලා නෑ බන් මන් ලගදී ඕක දැකලා වැදගත් වෙයි කියලා මේකේ දැම්මේ..ගොඩක් treads තිබ්බා අපේ උන් දාලා කැළැල් ගැන ඒකයි
    ------ Post added on Jun 15, 2021 at 1:26 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    41b4CXc37aL._SX300_SY300_QL70_FMwebp_.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මේ fb එකේ උඩට පහලට යද්දී දැක්කා cliara rosehip oil එක කුරුළෑ කැලැල්වලට පාවිච්චි කරලා මැකුනා කියලා ගොඩක් උන් දාලා තිබ්බා ඇත්තද දන්නේ නෑ, ඒක sponsor add එකක් ඒ නිසා එනවා..මේකේ ගොඩක් අය ඔය ප්‍රශ්නය නිසා දුක් විදිනවා නේ පොඩ්ඩක් හොයලා බලපන් .. මන් නම් පාවිච්චි කරලා නෑ බ්‍රෝ..
    කුරුලෑ එනවනම් මෙන්න මේ දේවල් කරන්න

    1. කෝට්ටේ මුණ තියන් නිදාගන්න එපා
    2. මුහුණ ටවල් එකෙන් කවදාවත් පිහින්න එපා (ඉබේම වේලෙන්න දෙන්න)
    3. අයිස් කැටයක් උදේට මුහුණේ අතුල්ලන්න. පිහිදාන්න යන්න එපා

    නිතර මේ දේවල් කරන්න ඉක්මනට ඕක නැතිවෙයි

    ක්‍රීම් වලට සල්ලි දෙන්න ඕන නැහැ
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කුරුලෑ එනවනම් මෙන්න මේ දේවල් කරන්න

    1. කෝට්ටේ මුණ තියන් නිදාගන්න එපා
    2. මුහුණ ටවල් එකෙන් කවදාවත් පිහින්න එපා (ඉබේම වේලෙන්න දෙන්න)
    3. අයිස් කැටයක් උදේට මුහුණේ අතුල්ලන්න. පිහිදාන්න යන්න එපා

    නිතර මේ දේවල් කරන්න ඉක්මනට ඕක නැතිවෙයි

    ක්‍රීම් වලට සල්ලි දෙන්න ඕන නැහැ
    Thanks bro , really appreciate
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    pimples natte kageda ban.. :( matath mey tike sponcer ads set wenawa. ekai search karala baluwe
    Ahh ow mata lagadi akak awa akath hodai kiyala thibba.. man nm use karala neh mchn oonanam ubata awanam aakath.owala aththada boruda kiyala danne neh
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    Ahh ow mata lagadi akak awa akath hodai kiyala thibba.. man nm use karala neh mchn oonanam ubata awanam aakath.owala aththada boruda kiyala danne neh

    ow ban. monada danne na owa. hodai hodai kiyala comments dala tiyena ewath sure na aththada boruda kiyala
     
    • Like
    Reactions: kinkon