මචන්ලා උදව්වක් ඕනේ

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මචන්ලා උදව්වක් ඕනේ

    මචන් හර්පීස් වගේ genital area තුවාල එන එකට සිංහල බෙහෙත් තියනවද​? ගෙදරදි කරන්න පුලුවන් බෙහෙත් තියනවද? දන්න හෝ අත්දැකීම් තියන කෙනෙක් උදව්වක් දෙන්නකෝ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුද යකෝ ගිහින් දොස්තර කෙනෙක් හම්බ වෙයන්.
     
    • Like
    Reactions: Marmite

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න ඉන්නෙ මචන්. ඒ අතරෙදි දැනගන්නයි ඇහුවෙ. මොකද මන් දන්න විදියට හර්පීස් වලට බෙහෙත් නැ. තාම ඒකද කියල දන්නෙත් නැ හරියට. මගේ අක්ක කෙනෙක්ගේ දුවට හැදිලා තියෙන්නේ. තුවාල වගයක් ඇවිත් අර කටේ එන උෂ්න බිබිලි පිපිරුනාම වගේ. පව් පොඩි කෙල්ලෙක්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මන් නෙට් එකේ බැලුවම ඔක්කොම එන්නෙ හර්පීස් ගැන. ඒකයි එහෙම හිතුවෙ. ඒත් ඒ වගේ පොකුරු පොකුරු වතුර පිරුනු බිබිලි එන්නෙත් නැ. තනි තනි පොඩි රවුම් තුවාල. මේකෙ වෙද මහත්තුරු ඉන්නවා නේද? උපදෙසක් දෙන්නකෝ
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    සිංහල බෙහෙත් නම් නෙට් එකෙත් නැනේ බන් දැනගන්න

    ඒක තමයි බන්. මේකෙ මන් දැකලා තියනවා සමහර ලෙඩ වලට හොඳ බෙහෙත් ජාති ගැන ෂෙයා වෙනවා. මේ වගේ අත්දැකීමක් හරි තියන කෙනෙක් ඉන්නවද බලන්න දැම්මෙ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මන් නෙට් එකේ බැලුවම ඔක්කොම එන්නෙ හර්පීස් ගැන. ඒකයි එහෙම හිතුවෙ. ඒත් ඒ වගේ පොකුරු පොකුරු වතුර පිරුනු බිබිලි එන්නෙත් නැ. තනි තනි පොඩි රවුම් තුවාල. මේකෙ වෙද මහත්තුරු ඉන්නවා නේද? උපදෙසක් දෙන්නකෝ

    තුවාල රිදෙනවා නම් හර්පීස් වෙන්න ඉඩ තියෙනවා ,ඒත් සමහර විට ඕවා fordyce granules වෙන්නත් පුළුවන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රතු ලේපාට පැච් ද එන්නේ. ඔකට ඉක්මනට බේත් ගනින්. නැත්තම් අවුරුදු ගානක් යනකන් කැලැල් හිටිනවා බේත් කලාට පස්සේ. ගොඩ බෙහෙත් නොකර යමන් ඩර්මටලොජිස්ට් කෙනෙක් ලගට. හදිස්සියට ජොකා ගලවන්නවත් බැ ඉස්සර A9 පාර වගේ තියෙයි කලවා ඉදන්. පලයන් ඉක්මනට.
     
    • Like
    Reactions: Marmite

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    තුවාල රිදෙනවා නම් හර්පීස් වෙන්න ඉඩ තියෙනවා ,ඒත් සමහර විට ඕවා fordyce granules වෙන්නත් පුළුවන්.

    රිදෙනවා නම් තමා බන්. කෙල්ල අඩනවත් එක්ක​.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පොඩි කෙල්ලට හරිපීස් හැදෙන්න කොහොමද..???එක්කෝ අම්මට තියෙන්න ඕනේ..ඔක වෙන මගුලක්... චර්ම රෝග ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට...මෙතන පොස්ට් දදා ඉන්නෙ නැතුව...:angry::angry::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar562717_1.gif
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    රතු ලේපාට පැච් ද එන්නේ. ඔකට ඉක්මනට බේත් ගනින්. නැත්තම් අවුරුදු ගානක් යනකන් කැලැල් හිටිනවා බේත් කලාට පස්සේ. ගොඩ බෙහෙත් නොකර යමන් ඩර්මටලොජිස්ට් කෙනෙක් ලගට. හදිස්සියට ජොකා ගලවන්නවත් බැ ඉස්සර A9 පාර වගේ තියෙයි කලවා ඉදන්. පලයන් ඉක්මනට.

    එහෙම කේස් එකක්ද. රතු නැ බන්. මේ ෆොටෝ එකේ වගේ. කහ පාටයිලු.
    IMG_8572.JPG
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    පොඩි කෙල්ලට හරිපීස් හැදෙන්න කොහොමද..???එක්කෝ අම්මට තියෙන්න ඕනේ..ඔක වෙන මගුලක්... චර්ම රෝග ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට...මෙතන පොස්ට් දදා ඉන්නෙ නැතුව...:angry::angry::angry:

    10 years මචන්. ඔව් කොහොමත් එක්කන් යනවා පෙන්නන්න. අම්මටයි දුවටයි දෙන්නටම පැපොල නම් හැදිලා තියනවා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    10 years මචන්. ඔව් කොහොමත් එක්කන් යනවා පෙන්නන්න. අම්මටයි දුවටයි දෙන්නටම පැපොල නම් හැදිලා තියනවා.

    හර්පීස් 01 කියන්නේ කට වටේට හැදෙන එක..
    හර්පීස් 02 කියන්නේ ලිංගාශ්‍රිතව හැදෙන එක..

    ජෙන්ටල් හර්පීස් කියන්නේ බං සෙක්ශුවල් ට්‍රාන්ස්මීට් වෙන ලෙඩක්...අනාචාරයේ යන එවුන්ට තමයි ඒක හැදෙන්නේ..චිකන්පොක්ස් හර්පීස් වලට සමාන උනාට එකපාරක් හැදුනොත් ඇගෙන් ප්‍රතිශක්තියක් ඒ වෙයිරස් එකට හැදෙන නිසා අයි හැදෙන්නේ නෑ..කලාතුරකින් හැදෙන්න ඉඩ තියෙනවා...හර්පීස් හැදුනොත් හොද කරන්න බෑ පාලනය කරන්න විතරයි පුළුවන්..මොකද ඒ වයිරස් එක අපේ ස්නායු වල අභ්‍යතරයෙ හැංගෙන්න පුලුවන් නිසා ඇන්ටිවිරල් වලට ආන්සව්‍ර්ර් කරන්නෙ නෑ..බෙහෙත් තියෙන්නේ අවුට්බ්‍රෙක් එකක් උනොත් තූවාල ඉක්මනට හොද වේලෙන්න විතරයි.. අවුට් බ්‍රෙක් අඩු කරගන්න ලයිෆ් ස්ටයිල් එක කොන්ට්‍රොල් කරන එක කරන්න තියෙන්නේ..අක්කටයි එයාගෙ මහත්තයාටයි එහෙම දෙයක් නැත්නම් ලමයට කොහොමත් එන්න විදිහක් නෑ ලිංගික හැසීරීමක් නෝවී...