මචන්ලා උදව්වක්!
මචන්ලා මට උදව්වක් කරහල්ලකො.
මම දවසක් බණකට ඇහුවා බන් බුදුරජාණන්වහන්සේ ප්රමුඛ ශ්රාවක පිරිස සමග වඩිනවා, ඒ මග දුෂ්කර මාර්ගයක්. බුදුරජාණන්වහන්සේ මග යන්න කලින්, යම් රහතන් වහන්සේ නමකට කතා කරල කියනව ඉදිරියෙන් වඩින්න කියල. මට මතක විදියට කාශයප මහ රහතන් වහනසේ වගේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එතුමගෙ පින් බලය නිසා මගදි අහාර පාන වගේ දේවල් වලින් කිසිම අඩුවක් වෙන්නේ නෑ කියල මග කොච්චර දුෂ්කර උනත්.
මට මතක විදිය තමයි ඔය, හරියටම හරිද කියල දන්නෙ නෑ. මේක අහල අවුරුදු කිහිපයක් වෙනවා මම හිතන්නෙ. කවුරු හරි මේ දේශනාව තියෙන සූත්රය කියන්න, ගොඩක් පින්.