මචන්ලා උදව්වක්!

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මචන්ලා උදව්වක්!

    මචන්ලා මට උදව්වක් කරහල්ලකො.

    මම දවසක් බණකට ඇහුවා බන් බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක පිරිස සමග වඩිනවා, ඒ මග දුෂ්කර මාර්ගයක්. බුදුරජාණන්වහන්සේ මග යන්න කලින්, යම් රහතන් වහන්සේ නමකට කතා කරල කියනව ඉදිරියෙන් වඩින්න කියල. මට මතක විදියට කාශයප මහ රහතන් වහනසේ වගේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එතුමගෙ පින් බලය නිසා මගදි අහාර පාන වගේ දේවල් වලින් කිසිම අඩුවක් වෙන්නේ නෑ කියල මග කොච්චර දුෂ්කර උනත්.

    මට මතක විදිය තමයි ඔය, හරියටම හරිද කියල දන්නෙ නෑ. මේක අහල අවුරුදු කිහිපයක් වෙනවා මම හිතන්නෙ. කවුරු හරි මේ දේශනාව තියෙන සූත්‍රය කියන්න, ගොඩක් පින්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    සීවලී මහරහතන් වහන්සේ
     
    • Like
    Reactions: Scattered123

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මට මතක විදිහට සීවලී මහරහතන්වහන්සේට තමයි පෙර කල පිං බලයෙන් ආහාර පාන ලැබීමේ වාසනාව තිබුනේ. මහා කාශ්‍යප මහරහතන්වහන්සේ බුදුරජාණන්වහන්සේට රූපයෙන් සමාන බව කියවෙනවා.

    මේක හරියටම දන්නා කෙනෙක්ගෙන් අහන්න.
     
    • Like
    Reactions: Scattered123

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සීවලි මහරතන් වහන්සේ තමයි ලාභින් අතර අග්‍ර ස්ථානය ලබලා තියෙන්නේ.. සූත්‍රය නම් දන්නේ නෑ මචන්..
     
    • Like
    Reactions: Scattered123

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සීවලී මහරහතන් වහන්සේ

    මට මතක විදිහට සීවලී මහරහතන්වහන්සේට තමයි පෙර කල පිං බලයෙන් ආහාර පාන ලැබීමේ වාසනාව තිබුනේ. මහා කාශ්‍යප මහරහතන්වහන්සේ බුදුරජාණන්වහන්සේට රූපයෙන් සමාන බව කියවෙනවා.

    මේක හරියටම දන්නා කෙනෙක්ගෙන් අහන්න.

    ඔබලා හරි

    සීවලී මහ රහතන් වහන්සේ

    කාන්තාරයක වැඩ සිටියත් දානය වරදින්නෙ නැහැ

    අපේ ගෙදර ඉස්සරහ බිත්තියෙ ගහල තියෙනව මතක ඇති කාලෙ ඉදන් ගේ වෙනස් උනා පින්තූරය වෙනස් උනේ නැ තාමත් සීවලි හාමුදුරුවන්ගෙ පින්තුරයක් ගාතා එක්ක තියේ

    දැන් ඉන්න ෆ්ලැට් එකෙත් ගහල තියෙනව... බන් ....
     
    • Like
    Reactions: Scattered123