මචන්ලා උදවුවක් දියල්ලාකෝ .

lovesl

Member
Dec 8, 2014
235
20
0
මචන්ලා උදවුවක් දියල්ලාකෝ .

මේ adsense address veryfy ලියුම තාම ආවේ නැ .පොස්ට් කරලා තියෙන්නේ dec .12 දැන් මාසෙටත් වැඩි .
adsense address veryfy කරන්ට වෙන විදියක් නැද්ද .

දැන් 320$ තියනවා .(මාස 2ට ).ගන්ට විදියක් නැ
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ආපු වෙලාවක උඹලා ගෙදර ඉන්නේ නැතුව ඇති..
    ලියුම් පෙට්ටියක් තියනවද​?
    ආයොත් Request කරලා බලන්න​.
    Address, Postal Code හරියට දුන්නද​? Post Office එකට ගිහින් බලන්න​..
    Area කොහෙද එක​?
    ඕක Registered Mail නෙවෙයි එන්නේ.. එක නිස Return වෙන්නේ එහෙම නැ.
    සමහර විට Post Office එකේ ඇති.
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ආපු වෙලාවක උඹලා ගෙදර ඉන්නේ නැතුව ඇති..
    ලියුම් පෙට්ටියක් තියනවද​?
    ආයොත් Request කරලා බලන්න​.
    Address, Postal Code හරියට දුන්නද​? Post Office එකට ගිහින් බලන්න​..
    Area කොහෙද එක​?
    ඕක Registered Mail නෙවෙයි එන්නේ.. එක නිස Return වෙන්නේ එහෙම නැ.
    සමහර විට Post Office එකේ ඇති.
    kandy ban.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔයා කරන්නේ YouTube ඇඩ්සෙන්ස්ද?
    සාමාන්‍යයෙන් ඔතනදී Payment Thresholds එකත් බලපානවා. :yes::yes:
    මොනවා වුනත් මෙතනින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබේවි. අලුත් Request එකක් දාන්න මෙතන තියන විදියට.

    https://support.google.com/adsense/answer/1348257

    අනිත් කාරනාව ඕකට බය වෙන්න එපා. ඕක සාමාන්‍ය දෙයක්. රටවල් අනූව වෙනස් වෙනවා. උඩින් Link එක බලන්න. උදවු වේවි ඒක ඔයාට.

    මේ ටිකත් කියවලා බලන්න.
    ;)
    Why haven't I received my PIN?

    There are several reasons why you might not have received your Personal Identification Number yet:

    • Your account is not on PIN hold.
      You'll only be required to verify your PIN after your account balance reaches the verification threshold. If you don't see a hold displayed on your AdSense homepage, then it means that your account is not on PIN hold yet.



    • Your PIN hasn't been sent yet.
      You might have to wait for up to a week after your account balance reaches the verification threshold before your PIN is generated and mailed to you.



    • You haven't waited for four weeks after your last PIN was generated.
      PINs often take up to four weeks to reach you by mail, though it may take longer depending on your location.

      If you haven't received your PIN after four weeks, you'll need to request a new one. To find out when you can request a new PIN, sign in to your account and check your "Account information" page.