kandy ban.ආපු වෙලාවක උඹලා ගෙදර ඉන්නේ නැතුව ඇති..
ලියුම් පෙට්ටියක් තියනවද?
ආයොත් Request කරලා බලන්න.
Address, Postal Code හරියට දුන්නද? Post Office එකට ගිහින් බලන්න..
Area කොහෙද එක?
ඕක Registered Mail නෙවෙයි එන්නේ.. එක නිස Return වෙන්නේ එහෙම නැ.
සමහර විට Post Office එකේ ඇති.


