උදවුවක් ..

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    බෝයිස්ස්ස් , ලොකු උදවුවක් ඕනේ . Customer කෙනෙක් email එකක් දල තියනවා letter එකක් attach කරලා .උ කියනවා ඒ letter එක මාස දෙකකට කලින් එවුවේ කියල .මට හොදටම sure මෙහෙම letter එකක් පහුගිය මාස දෙකේ ආවේ නැ කියල . word document එකක් තියෙන්නේ .මේකේ originated date එක බලාගන්න විදියක් නැද්ද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    උ කියන්නේ ලෙටර් එක පෝස්ට් එකේ එව්වා කියලද ඊමේල් කළා කියලාද ?
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    උ කියන්නේ ලෙටර් එක පෝස්ට් එකේ එව්වා කියලද ඊමේල් කළා කියලාද ?
    email බන් . එත් එහෙම email එකක් ඇවිත් නැ මන් history check කරා .