මචන්ලා ඔයාලගේ අරමුණ මොකක්ද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන්ලා ඔයාලගේ අරමුණ මොකක්ද?


මොනවද ජීවිතයේ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවගේ ideas ද තියෙන්නේ? දිගූ කාළින අරමුණක් තියෙනවද? කෙටි කාලීන වශයෙන් කරන්න ඉන්නේ මොනවද?
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් තාම මුකුත්ම ප්ලෑන් කරලා නෑ... මටත් මුකුත් හිතාගන්න බෑ.. මොනවා කරන්නද? කොතනින් පටන්ගන්නද කියලා... :/
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    aney manda ban.. plan karana dewal newei mage life eky wenne ey hinda mokuth hithanne naha kisi plan ekakuth naha.. Ohey jiwath wenvata jiwath wenva :( samaharak welavata matama awul ban.. mokada mey life eka kiyala :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    බෝට්ටුවෙන්ද? :P:P:rolleyes:

    images


    :rofl:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මම ඇමති කෙනෙක් වෙනවා. පුළුවන් උනොත් ජනාදිපති වෙනවා:rofl: මොකද කියන්න චන්දෙ දෙනවද. උබල චන්දෙ දුන්නොත් මම එළකිරි එක රජයේ නිල forum එක කරනවා.:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ඇමති කෙනෙක් වෙනවා. පුළුවන් උනොත් ජනාදිපති වෙනවා:rofl: මොකද කියන්න චන්දෙ දෙනවද. උබල චන්දෙ දුන්නොත් මම එළකිරි එක රජයේ නිල forum එක කරනවා.:P

    උබ ජනාදිපති වෙනවා නම් බදින්න එපා පුතෝ :angry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හිතන් හිටියෙ අරමුණක් නැති එකම මිනිහා මම කියලා:dull:
    දැන් බලන් ගියාම එහෙම් නැ නෙ:cool::P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    කෙටි කාලීන අරමුණ තමයි දීර්ඝ කාලීන අරමුණක් හදාගැනීම , දිගු කාලින සැලසුම තමයි පුළුවන් තරම් කෙටි කාලින සැලසුම් වලින් ශේප් කරන සිටීම :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    මම හිතන් හිටියෙ අරමුණක් නැති එකම මිනිහා මම කියලා:dull:
    දැන් බලන් ගියාම එහෙම් නැ නෙ:cool::P

    හිතට සහනයක් දැනුනද?:P