මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්
මේකයි සීන් එක . මට ඉන්විටේශන් එකක් තියනව . ඒ කාඩ් එකේ යටින් ගහල තියනව Admit Two කියල. මේකෙ තේරුම මොකක්ද .එක කාඩ් එකෙන් දෙන්නෙක්ට යන්න පුලුවන් කියන එකද ?