මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්

    මේකයි සීන් එක . මට ඉන්විටේශන් එකක් තියනව . ඒ කාඩ් එකේ යටින් ගහල තියනව Admit Two කියල. මේකෙ තේරුම මොකක්ද .එක කාඩ් එකෙන් දෙන්නෙක්ට යන්න පුලුවන් කියන එකද ?:confused::confused::confused::confused::confused::confused::confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙකක් තියෙනව කියල පිළිගන්න කියලද කොහෙද කියන්නෙ :yes:
    කාඩ් එකම බලන්නැතුව කියන්න අමාරුයි :P
    bump
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙකක් තියෙනව කියල පිළිගන්න කියලද කොහෙද කියන්නෙ :yes:
    කාඩ් එකම බලන්නැතුව කියන්න අමාරුයි :P
    bump

    සිරාවටම කාඩ් එක බලන්න ඕනද නැත්තම් බොරුවටද කියන්නෙ :dull::dull:
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්බේ පොටෝ එකේ ලොකු :lol: අර ඒකෙ ඉන්න ක්ශුද්‍ර ජිවියෙක්වත් පේනව :sorry:

    මට උදව් කරන්න ගිහින් තොපේ ඩේට කැපෙන නිසා යකෝ ඔහොම දැම්මෙ . තොට හෙනගහපන් දලබුව :frown::frown::frown::frown::frown::growl::growl::growl: