මචන්ලා කඩ්ඩ හෙලුප් එකක් ප්ලීස්

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දෙන්නෙක්ට ඇතුලුවීමට අවසර තිබේ කියන එක මචං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් කෙලි පොඩ්ඩක් එක්ක යන්නයි තියෙන්නේ :yes: කොලු පොඩ්ඩක් උනත් කමක් නෑ දැන් කාලේ නං
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකයි සීන් එක . මට ඉන්විටේශන් එකක් තියනව . ඒ කාඩ් එකේ යටින් ගහල තියනව Admit Two කියල. මේකෙ තේරුම මොකක්ද .එක කාඩ් එකෙන් දෙන්නෙක්ට යන්න පුලුවන් කියන එකද ?:confused::confused::confused::confused::confused::confused::confused:


    දෙන්නෙක්ට ඇතුලුවීමට අවසර තිබේ කියන එක මචං...

     
    IMG20180115144147.jpg


    :nerd::nerd::nerd::nerd::nerd:

    මොකෝ පොඩියට දැම්මේ
    ඕක බලල අපි යයි කියල ද
    කැරි පොන්ස්‍යා :angry::angry:
    යකෝ මේකේ උන්ගෙන් උදව ගන්න හොදයි :( :(