මචන්ලා.. කන්න නැති වෙයිද ?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ පහු ගිය ඉරිදා දෙල්කද පොලේ කැරට් 250g රුපියල් 40 ට තිබ්බා. මටත් පුදුමයි ඒ ගාන 2019ට කලින් තිබ්බ ගානක්.
    එළවලු මිල එහෙම හාල් වගේ ලොකුවටම උඩ ගිහින් නෑ. සමහරවිට පොහොර නැතත් පොලව සෙට් උනාම හැදෙනවා ඇති.
    Asian bank එකෙන් පොහොර ගෙන්න ඩොලර් මිලියන 600ක් දෙනවා කිවා.

    ඒ පොහොර හම්බ උනාම වී ගොවි තැනත් ආපහු මුලින් තිබ්බ තැනට එවි. ආනයන කරන පරිප්පු හාල් මැස්සෝ නම් ගණන් යාවි. එත් එළවලු හාල් දරාගන්න පුළුවන් මට්ටමක දිගටම තියේවි කියලා මට හිතෙනවා.
    asian bank ekata pin sidda wechchawe
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම කලින්ම අන්නවකිය කියල ත්‍රෙඩ් එකක් දැම්ම
    පොර මිටිය කලින් තිබ්බේ 3600යි හාල් 1kg 200යි
    දැන් 40000 යි
    සරල සමීකරණයක්න්නේ තියෙන්නේ

    නිෂ්පාදන වියදම 10 ගුණයකින් වැඩි උනහම
    හාල් 1kg මිල 10 ගුණයකින් වැඩි වෙනවා
    ඊට හොඳයි බං හාල් රටින් ගේනවා. පට්ට ලබයි එක
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සාගතයක් අාවොත් නම් අර ගෝට කියන මූසලය තමා තනිකරම වගකීම බාරගන්න ඕන..ඒ බූරුවා මේ වසංගතයක් අස්සෙ 100%ක් organic වගා කරන්න හැදුවා..උෟට මොළයක් නෑ..ඒ කාලේ කරා වගේද දැන්.ඉස්සර කාලේ මිලියන 22ක් රටේ හිටියද?සාමාන්‍ය දැනීමවත් නැති මහ ගොන් හරකෙක්..කිසිම රටක කරන්නේ නැති වැඩක් උද්දච්ච කමට කරන්න ගිහින් රටම රිස්ක් ඵකකට දැම්මා..උන්ට නම් මොකෝ කොහෙන් හරි කන්න බොන්න හම්බවෙයි..
    කන්න නැතත් වකුගඩු සනීපෙන් 😄
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පරිප්පුනං ඉන්දියාවෙන් හෙලිකොප්ටරෙන් ඇවිත් දායි, හැබැයි අපිට නෙවෙයි උඩහට. ඒ දානකොට වැරදිල ආයුධත් වැටෙයිද දන්නෙ නෑ. 😅

    එක පාරක් නම් දාල, මහ එකාට වැඩේ සෙට් කරගත්තා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සුපිරි කාලයක් එනවා ඉස්සරහට. අටුකොටු සරුසාර වෙලා මයින්ද මාත්‍යා ඒ මැදින් ඇවිද යන කාලය වැඩි ඈතක නෙවේ .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,623
    113
    Auckland
    මේ පහු ගිය ඉරිදා දෙල්කද පොලේ කැරට් 250g රුපියල් 40 ට තිබ්බා. මටත් පුදුමයි ඒ ගාන 2019ට කලින් තිබ්බ ගානක්.
    එළවලු මිල එහෙම හාල් වගේ ලොකුවටම උඩ ගිහින් නෑ. සමහරවිට පොහොර නැතත් පොලව සෙට් උනාම හැදෙනවා ඇති.
    Asian bank එකෙන් පොහොර ගෙන්න ඩොලර් මිලියන 600ක් දෙනවා කිවා.

    ඒ පොහොර හම්බ උනාම වී ගොවි තැනත් ආපහු මුලින් තිබ්බ තැනට එවි. ආනයන කරන පරිප්පු හාල් මැස්සෝ නම් ගණන් යාවි. එත් එළවලු හාල් දරාගන්න පුළුවන් මට්ටමක දිගටම තියේවි කියලා මට හිතෙනවා.

    ඉස්සරහට උබලට හොද කලක් ඒවි. ගෝටා කොලඹට දෙන්න ගහපු ප්ලෑන් එක :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රටෙන් හාල් ගෙන්නනෙ උබේ ඇට දෙක විකුනලාද?
    සල්ලි ලෝකේ වටෙන් හිඟා කාල. දැන් පොහොර ගෙන්නේත් එහෙම නෙ.. පොහොර නැත්නම් හාල් හදන්න බෑ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැනුත් කන්න නෑ ඒ ගැනනම් කතාකරලම වැඩක් නෑ ජොබ් එකත් කෙලම උනා