asian bank ekata pin sidda wechchaweමේ පහු ගිය ඉරිදා දෙල්කද පොලේ කැරට් 250g රුපියල් 40 ට තිබ්බා. මටත් පුදුමයි ඒ ගාන 2019ට කලින් තිබ්බ ගානක්.
එළවලු මිල එහෙම හාල් වගේ ලොකුවටම උඩ ගිහින් නෑ. සමහරවිට පොහොර නැතත් පොලව සෙට් උනාම හැදෙනවා ඇති.
Asian bank එකෙන් පොහොර ගෙන්න ඩොලර් මිලියන 600ක් දෙනවා කිවා.
ඒ පොහොර හම්බ උනාම වී ගොවි තැනත් ආපහු මුලින් තිබ්බ තැනට එවි. ආනයන කරන පරිප්පු හාල් මැස්සෝ නම් ගණන් යාවි. එත් එළවලු හාල් දරාගන්න පුළුවන් මට්ටමක දිගටම තියේවි කියලා මට හිතෙනවා.
ඊට හොඳයි බං හාල් රටින් ගේනවා. පට්ට ලබයි එකමම කලින්ම අන්නවකිය කියල ත්‍රෙඩ් එකක් දැම්ම
පොර මිටිය කලින් තිබ්බේ 3600යි හාල් 1kg 200යි
දැන් 40000 යි
සරල සමීකරණයක්න්නේ තියෙන්නේ
නිෂ්පාදන වියදම 10 ගුණයකින් වැඩි උනහම
හාල් 1kg මිල 10 ගුණයකින් වැඩි වෙනවා
රටෙන් හාල් ගෙන්නනෙ උබේ ඇට දෙක විකුනලාද?ඊට හොඳයි බං හාල් රටින් ගේනවා. පට්ට ලබයි එක
කන්න නැතත් වකුගඩු සනීපෙන්සාගතයක් අාවොත් නම් අර ගෝට කියන මූසලය තමා තනිකරම වගකීම බාරගන්න ඕන..ඒ බූරුවා මේ වසංගතයක් අස්සෙ 100%ක් organic වගා කරන්න හැදුවා..උෟට මොළයක් නෑ..ඒ කාලේ කරා වගේද දැන්.ඉස්සර කාලේ මිලියන 22ක් රටේ හිටියද?සාමාන්‍ය දැනීමවත් නැති මහ ගොන් හරකෙක්..කිසිම රටක කරන්නේ නැති වැඩක් උද්දච්ච කමට කරන්න ගිහින් රටම රිස්ක් ඵකකට දැම්මා..උන්ට නම් මොකෝ කොහෙන් හරි කන්න බොන්න හම්බවෙයි..
පරිප්පුනං ඉන්දියාවෙන් හෙලිකොප්ටරෙන් ඇවිත් දායි, හැබැයි අපිට නෙවෙයි උඩහට. ඒ දානකොට වැරදිල ආයුධත් වැටෙයිද දන්නෙ නෑ.![]()
මේ පහු ගිය ඉරිදා දෙල්කද පොලේ කැරට් 250g රුපියල් 40 ට තිබ්බා. මටත් පුදුමයි ඒ ගාන 2019ට කලින් තිබ්බ ගානක්.
එළවලු මිල එහෙම හාල් වගේ ලොකුවටම උඩ ගිහින් නෑ. සමහරවිට පොහොර නැතත් පොලව සෙට් උනාම හැදෙනවා ඇති.
Asian bank එකෙන් පොහොර ගෙන්න ඩොලර් මිලියන 600ක් දෙනවා කිවා.
ඒ පොහොර හම්බ උනාම වී ගොවි තැනත් ආපහු මුලින් තිබ්බ තැනට එවි. ආනයන කරන පරිප්පු හාල් මැස්සෝ නම් ගණන් යාවි. එත් එළවලු හාල් දරාගන්න පුළුවන් මට්ටමක දිගටම තියේවි කියලා මට හිතෙනවා.

සල්ලි ලෝකේ වටෙන් හිඟා කාල. දැන් පොහොර ගෙන්නේත් එහෙම නෙ.. පොහොර නැත්නම් හාල් හදන්න බෑ..රටෙන් හාල් ගෙන්නනෙ උබේ ඇට දෙක විකුනලාද?