මචන්ලා කෙලවෙන්න වගේ නේද යන්නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මන් අද ගියා බඩු ගන්න කීල්ස් එකට, කිරිපිටි මොකුත් නෑ, මොල්ට්ටඩ් මිල්ක් තිබුනා වගෙ මතක, අඩුම තරමේ ෆ්‍රෙෂ් මිල්ක්වත් නෑ. ගෙදර එන ගමන් හයිලන්ඩ් බඩු විකුනනන පොට් 2කත් බැලුවා. දියර කිරි නෑ කිව්වා පිටි කිරි කොහොමත් නෑ කිව්වා.

    මට තියන ප්රශ්නේ... පිටි කිරි නැති එක හරි කියමුකෝ. ඒත් දියර කිරි නැති උනේ කොහොමද?

    අනික කීල්ස් එකේත් බඩු නෑ, වැඩ කරන එවුන්නුත් නෑ.
    ගොං කිරි බොන්න එපා ඕයි. කිරි බොන්නේ පොඩි උන් ඕනම සතෙක්ගේ . බිපන් සුද්දෝ වගේ කෝපි එක්කෝ කහට දෙකම බැරිනම් උදේම ගහපන් බෙලිමල් වතුර . නොදකින් උබලා
     
    • Haha
    Reactions: gnilukshi

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    උණුසුම් සුබපැතුම්. උඹල ඉල්ලපු කන්න නැතුව ඉන්න විතරක් ඕන රට ලැබෙන්නයි යන්නෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මන් අද ගියා බඩු ගන්න කීල්ස් එකට, කිරිපිටි මොකුත් නෑ, මොල්ට්ටඩ් මිල්ක් තිබුනා වගෙ මතක, අඩුම තරමේ ෆ්‍රෙෂ් මිල්ක්වත් නෑ. ගෙදර එන ගමන් හයිලන්ඩ් බඩු විකුනනන පොට් 2කත් බැලුවා. දියර කිරි නෑ කිව්වා පිටි කිරි කොහොමත් නෑ කිව්වා.

    මට තියන ප්රශ්නේ... පිටි කිරි නැති එක හරි කියමුකෝ. ඒත් දියර කිරි නැති උනේ කොහොමද?

    අනික කීල්ස් එකේත් බඩු නෑ, වැඩ කරන එවුන්නුත් නෑ.
    ඇත්ත හංගන්න ට්‍රයි කරාට ගොඩක් පැතිවල ඕක තමයි තත්වෙ. ඉස්සරහට ප්ලේන්ටියේ ඔබලා පාන් කන්න වෙයි බහුතරයකට
     
    • Wow
    Reactions: Ryan08