ගොං කිරි බොන්න එපා ඕයි. කිරි බොන්නේ පොඩි උන් ඕනම සතෙක්ගේ . බිපන් සුද්දෝ වගේ කෝපි එක්කෝ කහට දෙකම බැරිනම් උදේම ගහපන් බෙලිමල් වතුර . නොදකින් උබලාමන් අද ගියා බඩු ගන්න කීල්ස් එකට, කිරිපිටි මොකුත් නෑ, මොල්ට්ටඩ් මිල්ක් තිබුනා වගෙ මතක, අඩුම තරමේ ෆ්‍රෙෂ් මිල්ක්වත් නෑ. ගෙදර එන ගමන් හයිලන්ඩ් බඩු විකුනනන පොට් 2කත් බැලුවා. දියර කිරි නෑ කිව්වා පිටි කිරි කොහොමත් නෑ කිව්වා.
මට තියන ප්රශ්නේ... පිටි කිරි නැති එක හරි කියමුකෝ. ඒත් දියර කිරි නැති උනේ කොහොමද?
අනික කීල්ස් එකේත් බඩු නෑ, වැඩ කරන එවුන්නුත් නෑ.