සමාවෙයන් මචන් .. කලිනුත් ප්‍රශ්නයක් අහලා තව එකක් අහනවට ... මේකයි කතාව
මමයි කෙල්ලයි ඉන්නවනෙ .. මම මාගෙ පසුගිය දින වල තිබූ ඩිප්‍රෙශන් තත්වයක් වටහාගෙන එයට අදාල ප්‍රතිකාර ලබා ගනිමින් කල් ගෙවුවා . මාගෙ කෙල්ලට පවා මම පවසා සිටියේ " කරුනාකරලා අනවශ්‍ය ප්‍රශ්න කතා නොකර ඉන්න .. ඕවා අපගෙ මනසට ලොකු වදයක් .. අපගේ යටි සිතට පවා ඇතුලු විය යුත්තේ අනවශ්‍ය ප්‍රශ්න නොවේ .. දෙදෙනා අතර තිබෙන හොද කරුනු පමනයි .. මාව කේන්ති නොකර ඉන්න .. ඔබ ගැන මා කේන්ති ගන්නා ඉතා සුලු කරුනුද මාගෙ යටි සිතට ඇතුලුවී පුංචි තුවාල ඇති කොට .. ඒ දේවල් නිතිපතා උවහොත් එය විශාල ලෙස තුවාල වී මට ඔබව ඉතා අප්‍රිය වේවි " ලෙස දැඩිව ඉල්ලා සිටියා . ඇයව මා මෙන්ම බාවනා කිරීමටද යොමු කිරීමට මා උත්සාහ කලා .. මෙය ඉතාමත් දිග කතාවක් .. මන්ද මා මානසික පීඩාවකින් සිටි වස්තා වලදි ඇයට ඉතා නරක අයුරින් ඇගේ මවට පියාට පවා බැන වැදී තිබෙනවා .. මම එයට හේතුව සොයාගත් පසුවයි ඉහත ලෙසට අහින්සක ඉල්ලීමක් සිදු කලේ .. නමුත් දැන් ඇගෙන් සම්පූර්ණ සහයක් මට ලබා නොදෙන එක මට ඉතාමත් අපහසුවකි . ඊයෙ දිනද ඈට මාගෙ ජීවිතෙන් යන ලෙස දැඩිව ඉල්ලා සිටියා . මන්ද යත් ඇයට අඩා මා හට මාගෙ මානසික සුවය ඉතා වටින බැවිනි .. මා කිවූ පරිදි අද උදෑසන අවදි වූ පසුද ඈ ගැන සුබවාදි සිතුවිලි එන්නේ නැත .. මා හට ආවෙ සිතුවිලි සුපිරිසිදු කෙල්ලෙක් සිටියානම් ඉතා හොද යැයි කියාය ... ඇගෙන් මා මාගෙන් ඉවත් ව යන ලෙසත් .. ඉන්නවානම් මා යන මාර්ගයෙන්ම එන ලෙසත් ඉල්ලුවා .. ඇය යෑමට කැමති නැති නමුත් මාගෙ ප්‍රකාශයට කැමති වූවා .. නමුත් ඇය ඉතා ඉක්මනින් වෙනස් එන අයෙකි .. මා හට ඇයව ඉතාමත් හිසරදයකි .. මාගෙ එදිනෙදා වැඩ කිරීමට යන විට ඇයගෙ මෙම නරක සිතුවිලි ගැන මා හට ඇත්තේ දැඩි කලකිරීමකි ... අප්‍රිය බවකි ... ඈ ගැන හොද සිතුවිලි පමනක් ලබා ගැනීමට මා බාවනා කිරීමෙන්ද හැකි වූවා .. නමුත් ඇගෙන් කිසි සහයක් නොලැබේ ..