මචන්ලා .. කෙල්ල

Jeewa 95

Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    සමාවෙයන් මචන් .. කලිනුත් ප්‍රශ්නයක් අහලා තව එකක් අහනවට ... මේකයි කතාව

    මමයි කෙල්ලයි ඉන්නවනෙ .. මම මාගෙ පසුගිය දින වල තිබූ ඩිප්‍රෙශන් තත්වයක් වටහාගෙන එයට අදාල ප්‍රතිකාර ලබා ගනිමින් කල් ගෙවුවා . මාගෙ කෙල්ලට පවා මම පවසා සිටියේ " කරුනාකරලා අනවශ්‍ය ප්‍රශ්න කතා නොකර ඉන්න .. ඕවා අපගෙ මනසට ලොකු වදයක් .. අපගේ යටි සිතට පවා ඇතුලු විය යුත්තේ අනවශ්‍ය ප්‍රශ්න නොවේ .. දෙදෙනා අතර තිබෙන හොද කරුනු පමනයි .. මාව කේන්ති නොකර ඉන්න .. ඔබ ගැන මා කේන්ති ගන්නා ඉතා සුලු කරුනුද මාගෙ යටි සිතට ඇතුලුවී පුංචි තුවාල ඇති කොට .. ඒ දේවල් නිතිපතා උවහොත් එය විශාල ලෙස තුවාල වී මට ඔබව ඉතා අප්‍රිය වේවි " ලෙස දැඩිව ඉල්ලා සිටියා . ඇයව මා මෙන්ම බාවනා කිරීමටද යොමු කිරීමට මා උත්සාහ කලා .. මෙය ඉතාමත් දිග කතාවක් .. මන්ද මා මානසික පීඩාවකින් සිටි වස්තා වලදි ඇයට ඉතා නරක අයුරින් ඇගේ මවට පියාට පවා බැන වැදී තිබෙනවා .. මම එයට හේතුව සොයාගත් පසුවයි ඉහත ලෙසට අහින්සක ඉල්ලීමක් සිදු කලේ .. නමුත් දැන් ඇගෙන් සම්පූර්ණ සහයක් මට ලබා නොදෙන එක මට ඉතාමත් අපහසුවකි . ඊයෙ දිනද ඈට මාගෙ ජීවිතෙන් යන ලෙස දැඩිව ඉල්ලා සිටියා . මන්ද යත් ඇයට අඩා මා හට මාගෙ මානසික සුවය ඉතා වටින බැවිනි .. මා කිවූ පරිදි අද උදෑසන අවදි වූ පසුද ඈ ගැන සුබවාදි සිතුවිලි එන්නේ නැත .. මා හට ආවෙ සිතුවිලි සුපිරිසිදු කෙල්ලෙක් සිටියානම් ඉතා හොද යැයි කියාය ... ඇගෙන් මා මාගෙන් ඉවත් ව යන ලෙසත් .. ඉන්නවානම් මා යන මාර්ගයෙන්ම එන ලෙසත් ඉල්ලුවා .. ඇය යෑමට කැමති නැති නමුත් මාගෙ ප්‍රකාශයට කැමති වූවා .. නමුත් ඇය ඉතා ඉක්මනින් වෙනස් එන අයෙකි .. මා හට ඇයව ඉතාමත් හිසරදයකි .. මාගෙ එදිනෙදා වැඩ කිරීමට යන විට ඇයගෙ මෙම නරක සිතුවිලි ගැන මා හට ඇත්තේ දැඩි කලකිරීමකි ... අප්‍රිය බවකි ... ඈ ගැන හොද සිතුවිලි පමනක් ලබා ගැනීමට මා බාවනා කිරීමෙන්ද හැකි වූවා .. නමුත් ඇගෙන් කිසි සහයක් නොලැබේ ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mehemai bn eyawa ubawata wadayak nam oka nawaththala oyage depression eka thaniyama idala hri hoda krganna itapsse bn

    wena kenek gana hithanna nathnam depression ekath hoda na

    anthimata kellath nathi wenwa bn
     
    • Like
    Reactions: wtsamantha

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    ඔව්
    mehemai bn eyawa ubawata wadayak nam oka nawaththala oyage depression eka thaniyama idala hri hoda krganna itapsse bn

    wena kenek gana hithanna nathnam depression ekath hoda na

    anthimata kellath nathi wenwa bn
    එය තමා මම ඉල්ලන්නෙත් .. ඇයට අවශ්‍ය මා පෙර සිටියා වාගෙ ප්ලේ බෝයි කෙනෙක් ලෙසයි .. නමුත් එය නෙවේ විසදුම හරි මාර්ගය මෙයයි ලෙස පෙන්වූවත් ඇය එය එතරම් කෙයාර් කරන්නෙ නැති තරම් .. මා ඇගේ ජීවිතයට වටිනා දේවල් නිතරම පවසා සිටිනවා .. නමුත් මේ මොහොතේ පවා ඈ ගැන ඇත්තෙ ඉතාමත් අප්‍රිය බාවයක් මා හට ...,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව්

    එය තමා මම ඉල්ලන්නෙත් .. ඇයට අවශ්‍ය මා පෙර සිටියා වාගෙ ප්ලේ බෝයි කෙනෙක් ලෙසයි .. නමුත් එය නෙවේ විසදුම හරි මාර්ගය මෙයයි ලෙස පෙන්වූවත් ඇය එය එතරම් කෙයාර් කරන්නෙ නැති තරම් .. මා ඇගේ ජීවිතයට වටිනා දේවල් නිතරම පවසා සිටිනවා .. නමුත් මේ මොහොතේ පවා ඈ ගැන ඇත්තෙ ඉතාමත් අප්‍රිය බාවයක් මා හට ...,

    ehenam ain wenna bn nathnam amrui ne jiwath wenna
     
    • Like
    Reactions: c gate

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    Kollek Set karaganin....
    ආශාවක් ඇති වන්නේ නැත .. මා සිතන්නෙ මාගෙ හෝමෝන තත්වයන් හොද තත්වයේ ඇති . තනිව සිටීම වඩාත් ප්‍රායෝගිකය
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සමාවෙයන් මචන් .. කලිනුත් ප්‍රශ්නයක් අහලා තව එකක් අහනවට ... මේකයි කතාව

    මමයි කෙල්ලයි ඉන්නවනෙ .. මම මාගෙ පසුගිය දින වල තිබූ ඩිප්‍රෙශන් තත්වයක් වටහාගෙන එයට අදාල ප්‍රතිකාර ලබා ගනිමින් කල් ගෙවුවා . මාගෙ කෙල්ලට පවා මම පවසා සිටියේ " කරුනාකරලා අනවශ්‍ය ප්‍රශ්න කතා නොකර ඉන්න .. ඕවා අපගෙ මනසට ලොකු වදයක් .. අපගේ යටි සිතට පවා ඇතුලු විය යුත්තේ අනවශ්‍ය ප්‍රශ්න නොවේ .. දෙදෙනා අතර තිබෙන හොද කරුනු පමනයි .. මාව කේන්ති නොකර ඉන්න .. ඔබ ගැන මා කේන්ති ගන්නා ඉතා සුලු කරුනුද මාගෙ යටි සිතට ඇතුලුවී පුංචි තුවාල ඇති කොට .. ඒ දේවල් නිතිපතා උවහොත් එය විශාල ලෙස තුවාල වී මට ඔබව ඉතා අප්‍රිය වේවි " ලෙස දැඩිව ඉල්ලා සිටියා . ඇයව මා මෙන්ම බාවනා කිරීමටද යොමු කිරීමට මා උත්සාහ කලා .. මෙය ඉතාමත් දිග කතාවක් .. මන්ද මා මානසික පීඩාවකින් සිටි වස්තා වලදි ඇයට ඉතා නරක අයුරින් ඇගේ මවට පියාට පවා බැන වැදී තිබෙනවා .. මම එයට හේතුව සොයාගත් පසුවයි ඉහත ලෙසට අහින්සක ඉල්ලීමක් සිදු කලේ .. නමුත් දැන් ඇගෙන් සම්පූර්ණ සහයක් මට ලබා නොදෙන එක මට ඉතාමත් අපහසුවකි . ඊයෙ දිනද ඈට මාගෙ ජීවිතෙන් යන ලෙස දැඩිව ඉල්ලා සිටියා . මන්ද යත් ඇයට අඩා මා හට මාගෙ මානසික සුවය ඉතා වටින බැවිනි .. මා කිවූ පරිදි අද උදෑසන අවදි වූ පසුද ඈ ගැන සුබවාදි සිතුවිලි එන්නේ නැත .. මා හට ආවෙ සිතුවිලි සුපිරිසිදු කෙල්ලෙක් සිටියානම් ඉතා හොද යැයි කියාය ... ඇගෙන් මා මාගෙන් ඉවත් ව යන ලෙසත් .. ඉන්නවානම් මා යන මාර්ගයෙන්ම එන ලෙසත් ඉල්ලුවා .. ඇය යෑමට කැමති නැති නමුත් මාගෙ ප්‍රකාශයට කැමති වූවා .. නමුත් ඇය ඉතා ඉක්මනින් වෙනස් එන අයෙකි .. මා හට ඇයව ඉතාමත් හිසරදයකි .. මාගෙ එදිනෙදා වැඩ කිරීමට යන විට ඇයගෙ මෙම නරක සිතුවිලි ගැන මා හට ඇත්තේ දැඩි කලකිරීමකි ... අප්‍රිය බවකි ... ඈ ගැන හොද සිතුවිලි පමනක් ලබා ගැනීමට මා බාවනා කිරීමෙන්ද හැකි වූවා .. නමුත් ඇගෙන් කිසි සහයක් නොලැබේ ..
    කෙල්ලට යන්න දීලා ටික කාලයක් තනියම ඉදලා ඔයා ගැනම පොඩ්ඩක් ස්ටඩි කරලා ඔයාගෙ අරමුණු හොයාගන්න. ඊට පාස්සෙ ඒවා අනුව තීරන ගන්න. ඔයා පොඩි මානසික ව්‍යාකූලතාවයකින් වගේ ඉන්නෙ. එතකොට ඔක්කොම වදයක් වෙලා එපා වෙනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    කෙල්ල කොහොමත් වැඩි කාලයක් ඉදියි කියල හිතෙන්නේ නැ.පට්ට බෝරින්ග් නේ බන් උබ.
    යකෝ කෙල්ල ප්‍රශ්න උබත් එක්ක කතා කරන්න නැතිව කත එක්ක කතා කරන්නද ?
     
    • Like
    Reactions: Kamal1996

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    යකෝ ඕවා ප්‍රශ්නද, තමන්ගේ පොඩ්ඩක් එලියට බැහැලා බලපන් මිනිස්සුන්ට තියන ප්‍රශ්න, උඹට තියන්නේ උඹේ ඇතුලෙම තියන ප්‍රශනයක් ඕවට තමන් ඇරෙන්න වෙන කිසිම පකෙක්ට උදව් කරන්න බැ, අපි හැමෝම පිස්සෝ එක්කක් මොනයම් හෝ තිරිසනෙක් අපේ ඇතුලේ ඉන්නවා මොකද මේ ස්භාවදර්මය අනුව අපිත් එක සතෙක් විතරයි හැබැයි අනිත් උන්ට වැඩිය මොලේ දීලා තියනවා ඉතින් හකරෝ අන්න එක පාවිච්චි කරලා තමන්ව තමන්ගේ මොලේ පාවිච්චි කරලා පොඩ්ඩක් සන්සුන් වෙලා, ජිවිතයේ මොනයක් හෝ අරමුණක් හදාගෙන ගේම ගහගෙන පලයන්

    මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක ඕව මොනවාද, මට ප්‍රශ්න වෙනකොට මම හිතන්නේ අම්මෝ මෙහෙම හරි උන එක හොඳයි නැති නම් අනිත් උන්ට තියන ඒවා එක්ක මොනවා වෙයිද කියලා, පොසිට්ව් ඉඳපන්
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    කෙල්ලට යන්න දීලා ටික කාලයක් තනියම ඉදලා ඔයා ගැනම පොඩ්ඩක් ස්ටඩි කරලා ඔයාගෙ අරමුණු හොයාගන්න. ඊට පාස්සෙ ඒවා අනුව තීරන ගන්න. ඔයා පොඩි මානසික ව්‍යාකූලතාවයකින් වගේ ඉන්නෙ. එතකොට ඔක්කොම වදයක් වෙලා එපා වෙනවා
    ඒක තේරුම් ගිය පසුව තමයි මා ඇයගෙන් ද එය ඉල්ලා සිටියේ .. ඊයෙ දින ඉතාමත් අනවශ්‍යම කරුනක් ලොකු ප්‍රශ්නයක් ලෙස දිග හැරියා .. මුලදී මා එය විහිලුවට ගත්තත් එය නොනවතී දිගින් දිගටම ප්‍රකාශ කලා .. මා සිතනා අයුරෙන් ඇගේ යටි අරමුන වූවෙ මාව කලබල කාරි කිරීමටය .. එයට මා ඉතාමත් අකමැතිය .. ඇගේ පුන්චි බලපෑම් ලෙස මනසට ආ පසු එයට වන්දි ගෙවන්න වන්නෙ මාගෙ ජීවිතයෙන් ලෙසයි මා දකින්නෙ .. මට පමනක් නොවේ බොහෝ පෙම්වතුන්ට / පෙම්වතියන්ට මෙය බලපානවා .. බොහො ලෙස ඒ ගැන නොසිතුවත් .. මනෝ විද්‍යාත්මකව සත්‍ය එයයි .. අපගෙ යටි සිතට ඉතා කුඩා කරුනක් පවා එතුලු වී .. යම් කිසි අවස්තාවකදි යටි සිතේ එම කරුනු සියල්ලම එකට එලියට ආ පසු බොහෝ හානියක් විය හැකිය .. නිරන්තරයෙන් හොද කරුනු පමනක් ගන්න මා ප්‍රිය කරන්නෙ එම නිසාය ..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ලගෙ ෆොටො එකක් නැතුව කියන්න අමාරුයි
     
    • Haha
    Reactions: Jeewa 95

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    මෙය
    යකෝ ඕවා ප්‍රශ්නද, තමන්ගේ පොඩ්ඩක් එලියට බැහැලා බලපන් මිනිස්සුන්ට තියන ප්‍රශ්න, උඹට තියන්නේ උඹේ ඇතුලෙම තියන ප්‍රශනයක් ඕවට තමන් ඇරෙන්න වෙන කිසිම පකෙක්ට උදව් කරන්න බැ, අපි හැමෝම පිස්සෝ එක්කක් මොනයම් හෝ තිරිසනෙක් අපේ ඇතුලේ ඉන්නවා මොකද මේ ස්භාවදර්මය අනුව අපිත් එක සතෙක් විතරයි හැබැයි අනිත් උන්ට වැඩිය මොලේ දීලා තියනවා ඉතින් හකරෝ අන්න එක පාවිච්චි කරලා තමන්ව තමන්ගේ මොලේ පාවිච්චි කරලා පොඩ්ඩක් සන්සුන් වෙලා, ජිවිතයේ මොනයක් හෝ අරමුණක් හදාගෙන ගේම ගහගෙන පලයන්

    මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක ඕව මොනවාද, මට ප්‍රශ්න වෙනකොට මම හිතන්නේ අම්මෝ මෙහෙම හරි උන එක හොඳයි නැති නම් අනිත් උන්ට තියන ඒවා එක්ක මොනවා වෙයිද කියලා, පොසිට්ව් ඉඳපන්
    ඉතා කුඩා කරුනක් විය හැකිය ඔබට .. නමුත් මට තරමක් පීඩාකාරි ප්‍රශ්නයක් මිත්‍රයා .. අනවශ්‍ය ආකරයෙන් කලබල වන්න එපා .. මා හට පෙනෙන්නා අයුරින් ඔබත් යම් කිසි මානසික ගැටලුවකින් ඉන්නවා වගෙයි .. ස්තූතියි

    කෙල්ල කොහොමත් වැඩි කාලයක් ඉදියි කියල හිතෙන්නේ නැ.පට්ට බෝරින්ග් නේ බන් උබ.
    යකෝ කෙල්ල ප්‍රශ්න උබත් එක්ක කතා කරන්න නැතිව කත එක්ක කතා කරන්නද ?
    ඇගේ අවශ්‍ය ප්‍රශ්න සදහා මා වැඩියෙන් පවා උදව් කොට තිබෙනවා .. අනිත් එක .. මට සාමාන්‍ය පෙම්වතෙක් ලෙසත් ඇයව සාමාන්‍ය පෙම්වතියක් ලෙසත් අවශ්‍ය නැහැ .. අන් අය කරනා සියල්ල කිරීමට මට අවශ්‍යත් නැත .. මමනම් සිතන්නෙ නැහැ මම බෝරින්ග් චරිතයක් කියා .. ඕනා තරම් කෙල්ලන් මා සමග කතා කොට තිබෙනවා දවස් ගනනින් ..
    ------ Post added on Sep 1, 2021 at 7:45 AM

    ෆොටෝ
    කෙල්ලගෙ ෆොටො එකක් නැතුව කියන්න අමාරුයි
    නම් දාන එක ඇයට හරි මදි නේද ?
    ------ Post added on Sep 1, 2021 at 7:46 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මෙය

    ඉතා කුඩා කරුනක් විය හැකිය ඔබට .. නමුත් මට තරමක් පීඩාකාරි ප්‍රශ්නයක් මිත්‍රයා .. අනවශ්‍ය ආකරයෙන් කලබල වන්න එපා .. මා හට පෙනෙන්නා අයුරින් ඔබත් යම් කිසි මානසික ගැටලුවකින් ඉන්නවා වගෙයි .. ස්තූතියි
    මට නම් මානසික රෝගයක් නැ මේ වගේ forum වලට ඇවිත් ෆේක් හදාගෙන මේකේ ඉන්න උන්ගෙන් ප්‍රශ්න අහන, කමක් නැ උඹත් මේකේ තවත් අනුරාධ කෙනෙක් නේ බන්, කව්රු හරි එකක් උත්තර දෙයි, උදේ පාන්දර මගෙත් පුක කැසුවා එකයි දැන් අමාරුව සනීපයි, චාඕ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    මට නම් මානසික රෝගයක් නැ මේ වගේ forum වලට ඇවිත් ෆේක් හදාගෙන මේකේ ඉන්න උන්ගෙන් ප්‍රශ්න අහන, කමක් නැ උඹත් මේකේ තවත් අනුරාධ කෙනෙක් නේ බන්, කව්රු හරි එකක් උත්තර දෙයි, උදේ පාන්දර මගෙත් පුක කැසුවා එකයි දැන් අමාරුව සනීපයි, චාඕ
    උ අහන්න කැමති එක අපි කියන්න ඕන....