මචන්ලා ගෙදර වත්තෙ නයි දෙන්නෙක් ! HELP DUDEZ 😱

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පූසන්ට බල්ලන්ට බුමිතෙල් ගහන වේස හුකන්නොත් ඉන්නවද බන්? සර්පයන්ට නම් ගහන්නේ නොදන්නකමට බයට කියමුකෝ.. බල්ලන්ට පූසන්ට ගහනවා කියන්නෙ තනිකර පෙරේත වෙසවෙක්..
    මෙහෙ නාකියෙක් පූසෙක්ගේ ඇගට උණු වතුර එකක් දාලා තිබුණා
    අපේ වත්තේ ඇවිල්ලා පණ ඇද ඇද ඉදලා මැරුණා

    එහෙව් රටක එවුන්ට භූමිතෙල් ගහන එක පොඩි දෙයක් :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    මෙහෙ නාකියෙක් පූසෙක්ගේ ඇගට උණු වතුර එකක් දාලා තිබුණා
    අපේ වත්තේ ඇවිල්ලා පණ ඇද ඇද ඉදලා මැරුණා

    එහෙව් රටක එවුන්ට භූමිතෙල් ගහන එක පොඩි දෙයක් :(
    අම්මෝහ් කාලකන්නි. පව් බන් සත්තු.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    නයි අල්ලන කෙනෙකුට කතා කරපන්. භූමිතෙල් ගහන්න එපා පට්ට පව් වැඩක්.
    මට තේරෙන්නෙ නෑ නයින්ට මිනිස්සු මෙච්චර බය ඇයි කියල. කවුරු හරි බය නම් කියපන් ඒ ඇයි කියල.🤔 පොළගා මාපිලා වගේ නෙමෙයි නෙ නයා. දන්න විදිිි යට ඌ පැන පැන එලෝ එලෝ දෂ්ට කරන්නෙ නෑ. මම අදුුරන කාටවත් නයෙක් ගහපු කතාවක් මම අහල ම නෑ බන්. ඒ හින්ද නයෙක් කිව්වට මට ගාණක් වත් නෑ. අපේ වත්තෙත් ලොකු කළු පාට නයෙක් ඉන්නවා. මම පොඩි කාලෙ ඉදන් ම දැකල තියෙනවා.
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    භූමිතෙල් ගහන්ට එපා බං. ඇගට වැදුනොත් උන්ට තුවාල වෙනවා. කොරපොතු දියවෙලා wida අනාව උන්. රතිඤ්ඤා දාපුවාම සද්දෙටත් උන් ඉන්න තැන් වලින් එනවා එළියට.
    FB Group තියනවා සර්පයෝ ගැන. එහම ඒකක දැම්මනම් ළග පාත අල්ලන කෙනෙක් ඇවිත් අල්ලන් යාවි
    siraawata minihekta acid ghuwa wge thama unta kerosene oil ghuwhma.
    anika nayekta owa ghuwhma u ethanama innwa
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    ප්‍රොබබ්ලි නයි දෙන්නෙක් (unge mating season eka me kale wenna athi (March & Sep) < ubalage gedara "Rooms (holes) Available" kiyala gahala thiyanawada?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    උබ ඉස්සර කෙල්ලෙක් අනාත කලා නේද? ඒකි වහ බීල මලා, උබෙන් පලි ගන්න හිතාගන. ඔය අවිත් ඉන්නෙ ඒකි, ප්‍රොබබ්ලි උබ ගෙදර පිටිපස්සට යනකොට උබට ශොට් එක හම්බවෙනවා
     
    • Haha
    Reactions: JuIcE_wRld

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නයි දෙන්නෙක් ඉන්න කොල්ලෙක් සෙට් උනාමයි, එක පාර ගුල් දෙකටම නයි අරිතැකි. පින් කරල ඉපදෙන්න ඔන එම වෙන්න, එම හාමු කෙනෙක් ලැබෙන්න වැඩකාරිත් සැහෙන්න පින් කර්ලා ඇති,
    නොනා ගැණ කතා නොකර ඉමු,,
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹ ඉන්නෙ කොහෙද කියහන්.

    1. උඹට කිට්ටුව ඉන්න සර්පයො අල්ලන කෙනෙක්ව හොයලා දෙන්නයි

    2. උඹ භූමිතෙල් ගත්ත තැන දැනගන්නයි
    3. Uba wes valagena nayek ge costume ekak adagena muge gedara palayan botalayk aran, moo boomitel gahaddi eh tika ekathu karagan waren.
     
    • Like
    Reactions: JuIcE_wRld

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,169
    113
    දවල් 3ට විතර පොඩි නයි පැටියෙක් ගෙදර බැක්සයිඩ් එකේ ඉන්නව කියල අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් මට කතා කලා.
    මමත් දැක්කා ඌව පොඩි එකෙක්.
    එත් 1 මීටර් වත් නැහැ
    උහ් අන්තිමටම ගෙදර බැක්සයිඩ් එකෙ කොනකට සෙට් වුනා,එතන තිබ්බ ලොකු ගල් දෙකක් අස්සට
    ඊටපස්සෙ මන් බූමිතෙල් ගැහුව ගැහුව එහ් පැත්තට , උහ් එහ් ගල් අස්සෙ පේන්න නැහැ,හෙලවෙන්නෙත් නැහැ, ගල් අස්සෙ ඉන්නව හැබැයි.
    එන්නෙ නැති හින්ද උහ් අතුරුදහන් කියල මන් ගියා
    විනාඩි තිහකට පස්සෙ මන් පොඩි නැප් එකක් දැම්ම 1 හවර් වගේ...
    නැගිටල ලන්ච් එක ගත්තට පස්සෙ උඩ තට්ටුවෙ ජනෙලෙකින් අර පොට් එක දිහා බලනකොට මෙන්න අර ගල අස්සෙන් අරට වැඩිය දිග එකෙක් එනව 5ට වගේ
    මන් හිතන්නෙ අරූගෙ අම්ම

    කෞරුහරි කියන්නකො මොකක්ද කරන්නෙ කියල
    උහ් නයෙක් කියල කිව්වෙ සර්වන්ට් , එයා කිව්ව පෙනයක් පිපූව කියල
    බට් දෙන්නම කලු පාට නැහැ

    දැන් ප්‍රොබබ්ලි උන් දෙන්නම වත්ත අස්සෙ ඇති
    උන් ඉන්න සයිට් එකට භූමි තෙල් ගැහුවට උන් අර ගල් දෙක අස්සෙ පොට් එකෙන් යන්නෙත් නැහැ


    snake GIF by Nat Geo Wild
    1660326644731.png