මචන්ලා ගෙදර වත්තෙ නයි දෙන්නෙක් ! HELP DUDEZ 😱

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    @Sandy_Fdo @siri_ayya huru purudu vibe ekak enawa peenawa aane yanwa peenawa 😂
    pink bazooka GIF
    if you knoe what i mean
     

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    58
    49
    18
    දවල් 3ට විතර පොඩි නයි පැටියෙක් ගෙදර බැක්සිඩ් එකේ ඉන්නව කියල අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් මට කතා කලා.
    මමත් දැක්කා ඌව පොඩි එකෙක්.
    එත් 1 මීටර් වත් නැහැ
    උහ් අන්තිමටම ගෙදර බැක්සයිඩ් එකෙ කොනකට සෙට් වුනා,එතන තිබ්බ ලොකු ගල් දෙකක් අස්සට
    ඊටපස්සෙ මන් බූමිතෙල් ගැහුව ගැහුව එහ් පැත්තට , උහ් එහ් ගල් අස්සෙ පේන්න නැහැ,හෙලවෙන්නෙත් නැහැ, ගල් අස්සෙ ඉන්නව හැබැයි.
    එන්නෙ නැති හින්ද උහ් අතුරුදහන් කියල මන් ගියා
    විනාඩි තිහකට පස්සෙ මන් පොඩි නැප් එකක් දැම්ම 1 හවර් වගේ...
    නැගිටල ලන්ච් එක ගත්තට පස්සෙ උඩ තට්ටුවෙ ජනෙලෙකින් අර පොට් එක දිහා බලනකොට මෙන්න අර ගල අස්සෙන් අරට වැඩිය දිග එකෙක් එනව 5ට වගේ
    මන් හිතන්නෙ අරූගෙ අම්ම

    කෞරුහරි කියන්නකො මොකක්ද කරන්නෙ කියල
    උහ් නයෙක් කියල කිව්වෙ සර්වන්ට් , එයා කිව්ව පෙනයක් පිපූව කියල
    බට් දෙන්නම කලු පාට නැහැ

    දැන් ප්‍රොබබ්ලි උන් දෙන්නම වත්ත අස්සෙ ඇති
    උන් ඉන්න සයිට් එකට භූමි තෙල් ගැහුවට උන් අර ගල් දෙක අස්සෙ පොට් එකෙන් යන්නෙත් නැහැ


    snake GIF by Nat Geo Wild
    සත්තුන්ට භූමිතෙල් ගහන්නෙපා.උන් ඇදිල යනව එක තැන ඉන්නෑ.දවල් වෙලාවක ගල්ටික මොකකකින් හරි එහාට මෙහාට කරල උන්ට රිංගන්න ඉඩක් නැති විදිහට තියන්න.වත්ත සුද්ද කරල තියාගන්න
     
    • Like
    Reactions: JuIcE_wRld

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    නයි දෙන්න වත්තෙ නැගෙනහිර පැත්තෙ ඉඳන් සෙක්ස් කරොත් පවුලෙ බාලයගෙ ලිංගික ජීවිතයට ඒක බලපානවා.
    gam biththarayaka dammanan hari sex karana welawata
    lol
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තෝ නමාල් රාජපජ්ජ්ද යකෝ
    සර්වන්ට්ගේ බක්සයිඩ් එකට ඇර ඇර උඩ තට්ටුවේ ඉදන් ගල බලන්නේ :lol:
     
    • Wow
    Reactions: JuIcE_wRld

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    සර්වන්ට් බැක්සයිඩ් වලට කතා කළා, මගේ නයි පැටියා අවුල් වගේ හින්දා භූමිතෙල් ගෑවා, පෙනේ පුප්පලා බැක්සයිඩ් වලින් පස්සේ නයාට නැපියක් දැම්මා.

    නයා ආපහු ඇහැරුනාට පස්සේ සර්වන්ට්ගේ අම්මා ගේ පොට් එකට යන්න උඩින් බැලුවා. බැක්ස්යිඩ් එකට වඩා ගල් දෙක හොඳ ඇති.


    P.S.

    Yesterday night බීලා මුගේ හෑල්ල කියවපු වෙලාවේ , මට තේරුම් ගියේ ඔය විදිහට. ඒකේ ආතල් එකක් තිබ්බ හින්දා වොයිස් රෙකෝර්ඩ් එකක් දාලා, දැන් සිංහලෙන් ටයිප් කරලා දැම්මේ ඔබේ හිත සුව පිණිස. 😁🤣😁😇😄
     
    • Haha
    Reactions: JuIcE_wRld

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Meeth uuda?

    Habai mama Tinder eken kaali set karan gahana ekata henama jelen inna ekek muu. Man dakka than keepekama kiyooo kiyoo yanawa.
    Poddk aith kiyawala balapan liyana style eka and mu methana highlight karanna hadana de😂 etakota therei meka nayek gana kiwwa kathawak nemei kiyala🤣

    pink bazooka GIF
    if you knoe what i mean
    Exactly 🤣
    ------ Post added on Aug 13, 2022 at 8:53 AM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දවල් 3ට විතර පොඩි නයි පැටියෙක් ගෙදර බැක්සිඩ් එකේ ඉන්නව කියල අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් මට කතා කලා.
    මමත් දැක්කා ඌව පොඩි එකෙක්.
    එත් 1 මීටර් වත් නැහැ
    උහ් අන්තිමටම ගෙදර බැක්සයිඩ් එකෙ කොනකට සෙට් වුනා,එතන තිබ්බ ලොකු ගල් දෙකක් අස්සට
    ඊටපස්සෙ මන් බූමිතෙල් ගැහුව ගැහුව එහ් පැත්තට , උහ් එහ් ගල් අස්සෙ පේන්න නැහැ,හෙලවෙන්නෙත් නැහැ, ගල් අස්සෙ ඉන්නව හැබැයි.
    එන්නෙ නැති හින්ද උහ් අතුරුදහන් කියල මන් ගියා
    විනාඩි තිහකට පස්සෙ මන් පොඩි නැප් එකක් දැම්ම 1 හවර් වගේ...
    නැගිටල ලන්ච් එක ගත්තට පස්සෙ උඩ තට්ටුවෙ ජනෙලෙකින් අර පොට් එක දිහා බලනකොට මෙන්න අර ගල අස්සෙන් අරට වැඩිය දිග එකෙක් එනව 5ට වගේ
    මන් හිතන්නෙ අරූගෙ අම්ම

    කෞරුහරි කියන්නකො මොකක්ද කරන්නෙ කියල
    උහ් නයෙක් කියල කිව්වෙ සර්වන්ට් , එයා කිව්ව පෙනයක් පිපූව කියල
    බට් දෙන්නම කලු පාට නැහැ

    දැන් ප්‍රොබබ්ලි උන් දෙන්නම වත්ත අස්සෙ ඇති
    උන් ඉන්න සයිට් එකට භූමි තෙල් ගැහුවට උන් අර ගල් දෙක අස්සෙ පොට් එකෙන් යන්නෙත් නැහැ


    snake GIF by Nat Geo Wild
    boomithel gahanna epa basic putho. thota acid gahuwa wage tamai. ponnayekda tho
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මෙහෙ නාකියෙක් පූසෙක්ගේ ඇගට උණු වතුර එකක් දාලා තිබුණා
    අපේ වත්තේ ඇවිල්ලා පණ ඇද ඇද ඉදලා මැරුණා

    එහෙව් රටක එවුන්ට භූමිතෙල් ගහන එක පොඩි දෙයක් :(
    gahanna one kariyage ata dekata bn
     
    • Like
    Reactions: JuIcE_wRld

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    අපෙ ගෙදරටත් නයෙක් ඇවිත් අපෙ බෙන්ස් S class රෝදෙ වටේ එතිල ඉදල අමාරුවෙන් ගලෝගත්තෙ !
     
    • Like
    Reactions: JuIcE_wRld

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    නයි දෙන්න වත්තෙ නැගෙනහිර පැත්තෙ ඉඳන් සෙක්ස් කරොත් පවුලෙ බාලයගෙ ලිංගික ජීවිතයට ඒක බලපානවා.
    සිරාවටද orelse Are u just capping out ?
    Oya saththunta bumithel gahanna epa bn puduma dukak sathata..widawala marenne.. oya saththunwa nikan allala aran yana aya dan one tharam innwa. Fb eke groups thiynewa one tharam. Ekakin number ekak hoyan allana kauruhari gennagena aran dapan
    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට :love::)
    මේකට ගිහින් ඔයාගේ ප්‍රදේශය බලලා කතාකරන්න.
    https://letsprotectsnakes.blogspot.com/2020/10/779865543-702330183-715327301-760016496.html?m=1

    නැතිනම් facebook එකේ තියෙනවා https://www.facebook.com/groups/653799404751862 (සර්පයින් ගැන දැන ගනිමු. ඔවුන් රැක ගනිමු. Snake Conservation With Education) කියල group එකක්. එකේ post එකක් දාල කියන්න එයාල උදව් කරයි.
    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට :love::)
    බස්නාහිර පළාතේ නම් මේ page එකේ number ඒකට කතා කරන්න.. ඇවිත් අරන් යනවා.. ට්‍රාන්ස්පෝර්ට් වියදම නම් දෙන්න ඕනෙ..
    https://www.facebook.com/protectslsnakes
    View attachment 181540
    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට :):love:
    නයි එහෙම කරදර කරන්නේ නැහැ. ඔයත් බුමි තෙල් ගහන්න යන්න එපා. ගෙනියන අයට කෝල් කරලා අරං යන්න කියන්න. නයි හෙන calm දැක්කම හොයා ගත්ත හැකි.
    තැන්ක් යූ බ්‍රොව් :love::)
    උදව් කලාට

    උඹ ඉන්නෙ කොහෙද කියහන්.

    1. උඹට කිට්ටුව ඉන්න සර්පයො අල්ලන කෙනෙක්ව හොයලා දෙන්නයි

    2. උඹ භූමිතෙල් ගත්ත තැන දැනගන්නයි
    ගෙදර තිබ්බ පරන ටිකක්
    Kerosene gahanna epa sarpayanta, widawala merenna uu.
    Sarpayanta witarak nemei pusanta ballanta gahannat epa.
    I didnt know that before bruh
    thank u
    i do luv cats but i havent got any idea bout snakes and stuff
    භූමිතෙල් ගහන්ට එපා බං. ඇගට වැදුනොත් උන්ට තුවාල වෙනවා. කොරපොතු දියවෙලා wida අනාව උන්. රතිඤ්ඤා දාපුවාම සද්දෙටත් උන් ඉන්න තැන් වලින් එනවා එළියට.
    FB Group තියනවා සර්පයෝ ගැන. එහම ඒකක දැම්මනම් ළග පාත අල්ලන කෙනෙක් ඇවිත් අල්ලන් යාවි
    ok bruh
    thank u for the info

    මගේ පුසෙක්ට ගහලා තිබ්බ බං දවසක් උදේ පාන්දර, ඌ වෙලාවට එහෙම්මම ගෙදරට දුවන් ආවා හෙනට කෑ ගගහා.
    පස්සේ ඌව පැය ගානක් නාවල ගොඩ දැම්මේ.
    oh shit
    ow neda meheme hituwot kauruhari ape angatath owa walin gahuwot something will hapeen to us neh
    if so the same applies to animals tooo

    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට

    danna taramin bumithel walata yanne garadiyaa witarai... nai bumithel walata react karanne nee.... garadiyata agatama gahanna onaa. na.. uu inna hariye kittuwata demma athi... smell ekath uuta awul... agata danna epa,.... eka nikan uuta acid wage

    annna hari meh gon nayi mn hitanne unta gaanak nehe kerosene walata , i think u are quite right ...

    උබලට තේරුණේ නැද්ද ? ගල් දෙකක් අස්සට නයා රිංගල කියන්නෙ මූ වැඩකාරිට හුකල.
    haaa elma
    anyway enjoyed the funny comments really :P:love:
    මෙහෙ නාකියෙක් පූසෙක්ගේ ඇගට උණු වතුර එකක් දාලා තිබුණා
    අපේ වත්තේ ඇවිල්ලා පණ ඇද ඇද ඉදලා මැරුණා

    එහෙව් රටක එවුන්ට භූමිතෙල් ගහන එක පොඩි දෙයක් :(
    adu kulee sinhalu :no:


    නයි අල්ලන කෙනෙකුට කතා කරපන්. භූමිතෙල් ගහන්න එපා පට්ට පව් වැඩක්.
    මට තේරෙන්නෙ නෑ නයින්ට මිනිස්සු මෙච්චර බය ඇයි කියල. කවුරු හරි බය නම් කියපන් ඒ ඇයි කියල.🤔 පොළගා මාපිලා වගේ නෙමෙයි නෙ නයා. දන්න විදිිි යට ඌ පැන පැන එලෝ එලෝ දෂ්ට කරන්නෙ නෑ. මම අදුුරන කාටවත් නයෙක් ගහපු කතාවක් මම අහල ම නෑ බන්. ඒ හින්ද නයෙක් කිව්වට මට ගාණක් වත් නෑ. අපේ වත්තෙත් ලොකු කළු පාට නයෙක් ඉන්නවා. මම පොඩි කාලෙ ඉදන් ම දැකල තියෙනවා.
    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට
    boomi thel gahuwata haby angata direct gahuwe nehe
    watapitaat witry
    eth un no react

    ප්‍රොබබ්ලි නයි දෙන්නෙක් (unge mating season eka me kale wenna athi (March & Sep) < ubalage gedara "Rooms (holes) Available" kiyala gahala thiyanawada?
    wenna athi probably
    thanks for the infoo
    භූමිතෙල් දාන්න එපා...
    පොල් මුඩු එක්ක වේලිච්ච මිරිස් කරල් ටිකක් දාල දුම් ගහන්න....
    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට
    නයි දෙන්නෙක් ඉන්න කොල්ලෙක් සෙට් උනාමයි, එක පාර ගුල් දෙකටම නයි අරිතැකි. පින් කරල ඉපදෙන්න ඔන එම වෙන්න, එම හාමු කෙනෙක් ලැබෙන්න වැඩකාරිත් සැහෙන්න පින් කර්ලා ඇති,
    නොනා ගැණ කතා නොකර ඉමු,,
    wtf ...?
    "අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් මට කතා කලා" "එත් 1 මීටර් වත් නැහැ" "උහ් අන්තිමටම බැක්සයිඩ් එකෙ කොනකට සෙට් වුනා" :LOL:
    enjoyed these funny comments too during the time that i was reading this thread
    garadiyekda danne naha. payanna hari kayanna hari dekama hari thibbada?
    un geniyana aya innawa ban. call karala balanna. samahara wita thawa athi laga patha.
    තැන්ක් යූ බ්‍රොව්
    උදව් කලාට
    matath 100ta 100k sure nehe nayida kiyala 90% witaray
    habay dennek indiyaa

    Meeth uuda?

    Habai mama Tinder eken kaali set karan gahana ekata henama jelen inna ekek muu. Man dakka than keepekama kiyooo kiyoo yanawa.
    nope oi
    thats becuz u hv a wife
    when u do fk another one u betray ur fkn wife
    i mean thats cus i dont like decieving others
    Poddk aith kiyawala balapan liyana style eka and mu methana highlight karanna hadana de😂 etakota therei meka nayek gana kiwwa kathawak nemei kiyala🤣


    Exactly 🤣
    ------ Post added on Aug 13, 2022 at 8:53 AM
    whatever bn
    seroiusly why bn mehem thread walata awill wena ekek ekek kiyal kiyanne
    whatever whatever ............
    nayi dennek yestreday indiya 100ta 100k sure

    Ah wennath puluwan neda 🤭🤭
    nope dude
    umba gay da?
    wtf
    what is the relationship between snakes and gay stuff