මචන්ලා පැට්‍රල් අදිද්දී කටට ගියා

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Mukuth venne nahe neda? Gilune nm nahe. Hebei katata giya. Hodata brush kara den. Gilunada nadda kiyalath sekai bn mata.
     
    • Like
    Reactions: sumane20

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Lagadi Dokek maruna Petrol adala

    img-1-1658690215955.webp
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,946
    113
    ඩොක්ටර් කෙනෙක් නැතිවුණා ඔහොම කරලා වාෂ්ප වුණු පෙට්‍රල් පෙණහැල්ලට ගිහින් ළගදි. පොඩි හරි අමාරුවක් තියෙනවා නම් ඉක්මණට හොස්පිටල් එකට යන්න බලන් ඉන්නෙ නැතුව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    පෙණහැල්ලට පෙට්‍රල් වාශ්ප ගිහින් ආයුස කෙටි වෙයි ඕං
    ටසිරි වාශ්පෙ සුවදට හරි ආසයි ඉස්සර මං😑
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Baya karanna nemei kiwwe ubalata. medicines mokak hari kiyapan. Amarui nm hospitalized vennam
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,946
    113
    Baya karanna nemei kiwwe ubalata. medicines mokak hari kiyapan. Amarui nm hospitalized vennam
    මෙතන බෙහෙත් ගැන අහන එක එච්චර නුවණට හුරු නෑ. හොස්පිටල් යන්න බැරිනම් ළගම ඉන්න ඩොක්ටර්ව හරි හම්බවෙන්න ඇගට මොකක් හරි වෙනසක් දැනෙනවා නම්.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මොන හුත්තකටද බල්ලො පෙට්‍රල් අ‍ැද්දෙ? තොපි වගේ සක්කිලි ත්‍රීවීල් කාලකන්නි නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නෙ. අහිංසක මිනිස්සු කී දෙනෙක් තෙල් නැති නිසා ඉස්පිරිතාලෙකට යා ගන්න බැරිව මැරුණද? තෝ ඕක ඉස්මොල්ලෙ ගිහින් විඳවලා මැරියන් පාදඩයා.🖕🖕🖕
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    ඩොක්ටර් කෙනෙක් නැතිවුණා ඔහොම කරලා වාෂ්ප වුණු පෙට්‍රල් පෙණහැල්ලට ගිහින් ළගදි. පොඩි හරි අමාරුවක් තියෙනවා නම් ඉක්මණට හොස්පිටල් එකට යන්න බලන් ඉන්නෙ නැතුව.
    Meka thama ape amma kiuwe mn hithanne 😐
     
    • Sad
    Reactions: Stimulus mind

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මොන හුත්තකටද බල්ලො පෙට්‍රල් අ‍ැද්දෙ? තොපි වගේ සක්කිලි ත්‍රීවීල් කාලකන්නි නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නෙ. අහිංසක මිනිස්සු කී දෙනෙක් තෙල් නැති නිසා ඉස්පිරිතාලෙකට යා ගන්න බැරිව මැරුණද? තෝ ඕක ඉස්මොල්ලෙ ගිහින් විඳවලා මැරියන් පාදඩයා.🖕🖕🖕
    බීලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,987
    2
    54,726
    113
    ටසිරි වාශ්පෙ සුවදට හරි ආසයි ඉස්සර මං😑
    ටැංකි කටෙන් එළියට ආපු වාශ්පෙ ටිකක් නහයෙන් යනව වගේයැ බටයක් පෙට්‍රොල් වාශ්ප පිරිච්ච ටැංකියටම දාල හූස් ගාල කටෙන්ම ඇද්දම. අනික බටේ ඉතුරුවෙන පෙට්‍රල් වාශ්ප වෙලා දෙවනි පාර අදිද්දිත් යනවා

    මොන හුත්තකටද බල්ලො පෙට්‍රල් අ‍ැද්දෙ? තොපි වගේ සක්කිලි ත්‍රීවීල් කාලකන්නි නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නෙ. අහිංසක මිනිස්සු කී දෙනෙක් තෙල් නැති නිසා ඉස්පිරිතාලෙකට යා ගන්න බැරිව මැරුණද? තෝ ඕක ඉස්මොල්ලෙ ගිහින් විඳවලා මැරියන් පාදඩයා.🖕🖕🖕
    මේකත් ඇත්ත හැබැයි

    පෙට්‍රොල් ඇද ඇද ගහන්න එපා යහලුවේ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මොන හුත්තකටද බල්ලො පෙට්‍රල් අ‍ැද්දෙ? තොපි වගේ සක්කිලි ත්‍රීවීල් කාලකන්නි නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නෙ. අහිංසක මිනිස්සු කී දෙනෙක් තෙල් නැති නිසා ඉස්පිරිතාලෙකට යා ගන්න බැරිව මැරුණද? තෝ ඕක ඉස්මොල්ලෙ ගිහින් විඳවලා මැරියන් පාදඩයා.🖕🖕🖕
    Ponnayo mama threewheel karayek nemei. Anika tho vage jangi ponnayekta mn mokatada reasons denne. Gon ponnaya