මේ කතාව අහලා උඹලා පුදුම වේවී. අපි කසාද බැඳලා අවුරුදු 10ක් වුනත් අපි තවමත් අඹු-සැමියෝ වගේ එකතූ වෙලා නැහ.
බොරුවක් ද???
ඇයි යකෝ අවුරුදු 10ක් ගිහින්ද උඹට මැරෙන්න හරි බොන්න හරි මතක් වුනේ.....
තොගේ පොයියක් ද කොහෙද අරමණ උගුඩුවා......:මළ පැන්න මූණ:

ගයාන් චානුක;17087738 said:අනික ඒකිව ගෙනියන එකනම් මහා සිහිනයක් මචන් ඩොකෙක් ලගට. එයා හැමවෙලාවේම මාව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. ගොඩාක්ම වෙලාවට පිට මිනිස්සු ඉන්නකොට!

ඇත්ත අයිඩී එකේ නමින් පීඑම් එකක් එවපං....ගයාන් චානුක;17087826 said:මචන් මම උඹව හොදට දන්න එකෙක්… ඒක නිසා මේ කියන්නේ.. කිසිම දවසක මම බොරු ත්‍රෙඩ් දාලත් නැහ… දාන්නෙත් නැහ. උඹ වගේම අවන්ක කිරියේ ඉස්සර ඉඳන් හිටපු එකෙක් මමත්. මේ ප්‍රශ්නේට මට උත්තරයක් පේන තෙක්මානෙක නැහ බන්. ඒකයි උඹලගෙන් වත් අහන්න හිතුවේ. ඒත් උඹලත් මට දෙහි කපනවා![]()

boruwata duk widinna epa bn.ohoma kellata aadare nisa iwasan idala jeewithema naasthi wuna ewunwa mama dannawa. doctr kenek meet wela katha karapan. karannama deyak nathnam divorce weyan machan. boruwata sanasala wedak na. thawa kal hitiyoth anithimata ube gaani ubawa waradikaaraya karaida kawuda danne. thamange gaani wunath onawata wada wiswaasa karanna epa machan..

මී ටූ....ඇයි එහෙනම් උඹ කියන්නෙ ඒකි උඹට ආදරෙයි කියලා..? උඹ උඹගෙ අම්මා තාත්තා විතරක් නෙමෙයි උඹගෙ හිතත් රවට්ටගන්නවා.. මම නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ මචං.. මම උඹ උනා නම් ඔය කෙල්ලව ඩිවෝස් කරලා අවුරුදු දහයක් වෙනවා..
මම අවංකව ම උඹට දෙයක් කියන්නද?? මේකට කිරියෙ උන් මායං වෙයි නියමෙට, කොරන්න දෙයක් නැත..මේ මම.....ගයාන් චානුක;17087841 said:මවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩොකෙක් ලගට එක්ක යන එකනම් මේ කපේදී වෙන දෙයක් නෙමෙයි.
ඩිවෝස් එකක් ගන්නත් මේකි කැමති වෙයිද මචන්? මට කතා කරන්නේ බල්ලෙක්ට වගේ සමහර දවස් වලට.
මට කීප විටක් හිතිලත් තියෙනවා මේකිට පලු යන්න ගහගෙන ගහගෙන යන්න. ඒත් මේවා පත්තර වලත් යයි කියලා මට භයයි බන්![]()
ඇයි එහෙනම් උඹ කියන්නෙ ඒකි උඹට ආදරෙයි කියලා..? උඹ උඹගෙ අම්මා තාත්තා විතරක් නෙමෙයි උඹගෙ හිතත් රවට්ටගන්නවා.. මම නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ මචං.. මම උඹ උනා නම් ඔය කෙල්ලව ඩිවෝස් කරලා අවුරුදු දහයක් වෙනවා..
)මම අවංකව ම උඹට දෙයක් කියන්නද?? මේකට කිරියෙ උන් මායං වෙයි නියමෙට, කොරන්න දෙයක් නැත..මේ මම.....
මම උඹ නම් මම ඔය කෙල්ලව මරල මේ වෙද්දී........
මම මරනව කපේට හොයන්න බැරි විදියකට...........