මචන්ලා පුළුවන් අය ප්ලීස් donate !

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    149846_440884865971826_1425986556_n.jpg



    We are appealing for donations for an x-ray machine, which will help hundreds of stray dogs and cats in Sri Lanka.
    These animals suffer silently from many diseases; tick fever, cancer, painful skin conditions, pneumonia, infections and fractures…. all this and the hazards of living alongside busy roads. Stray animals are frequently the victims of road traffic accidents, often not being killed instantly, but suffering alone, for days, months or even years in absolute agony !
    Animal SOS Sri Lanka provides treatment for many street animals, as well as the 450 dogs and cats already residing at our sanctuary. We are often the only lifeline for many desperately sick and injured dogs and cats.
    We value the life of every animal and want to give them the best chance of survival. A quick diagnosis - particularly with road traffic injuries - can make the difference between life and death.
    This is why we desperately need your help to raise funds for an x-ray machine.
    Having an x-ray machine will greatly improve the level of care we provide for these animals. It will help us make an accurate diagnosis, facilitating a prompt and correct treatment. So please help us by making a donation to enable us to help alleviate the suffering of many more lives.
    The x-ray machine we require costs £18,000 (GBP) and any donation, not matter the size will be greatly appreciated.

    http://www.hitachi-medical.co.jp/english/products/grsystem/clinix2/

    For UK supporters, please use the JustGiving link below
    https://www.justgiving.com/Kim-Cooling
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම ඔතනට යන එන ඩයල් එකක් නේ.

    මම මෙයාලත් එක්ක voulenteer කෙනෙක් විදිහට වැඩ කරල තියනව. සත්තුන්ට හරිම ආදරෙන් බලාගන්න තැනක් :love:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මම මෙයාලත් එක්ක voulenteer කෙනෙක් විදිහට වැඩ කරල තියනව. සත්තුන්ට හරිම ආදරෙන් බලාගන්න තැනක් :love:
    මම ඔතනට පොඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුවා. අනික ඔතන අලුත් ප්ලේස් එක කන්ට්‍රෑක් අරන් කරපු ඉංජිනියර් මගේ යාලුවෙක්. ඔතන ඉන්න සුද්දියෝ හරි හොදයි බන්. සිරාවටම සත්තුන්ට කරැණාවයි.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම ඔතනට පොඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුවා. අනික ඔතන අලුත් ප්ලේස් එක කන්ට්‍රෑක් අරන් කරපු ඉංජිනියර් මගේ යාලුවෙක්. ඔතන ඉන්න සුද්දියෝ හරි හොදයි බන්. සිරාවටම සත්තුන්ට කරැණාවයි.

    බන් :baffled:
    :yes: සත්තුන්ව හොඳට බලා ගන්නව :yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බන් :baffled:
    :yes: සත්තුන්ව හොඳට බලා ගන්නව :yes:
    මම ගිහින් නම් නැහැ, ෆේස්බුක් එකේ පොටෝ දැක්කම හිතාගන්න පුළුවන් ඇත්තටම වැඩක් කෙරෙනවා කියලා. සමහරු කරන්නේ බල්ලෝ පෙන්නලා හම්බකරන එකනේ:eek: