මම ඔතනට යන එන ඩයල් එකක් නේ.

මම ඔතනට පොඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුවා. අනික ඔතන අලුත් ප්ලේස් එක කන්ට්රෑක් අරන් කරපු ඉංජිනියර් මගේ යාලුවෙක්. ඔතන ඉන්න සුද්දියෝ හරි හොදයි බන්. සිරාවටම සත්තුන්ට කරැණාවයි.මම මෙයාලත් එක්ක voulenteer කෙනෙක් විදිහට වැඩ කරල තියනව. සත්තුන්ට හරිම ආදරෙන් බලාගන්න තැනක්![]()
මම ඔතනට පොඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුවා. අනික ඔතන අලුත් ප්ලේස් එක කන්ට්රෑක් අරන් කරපු ඉංජිනියර් මගේ යාලුවෙක්. ඔතන ඉන්න සුද්දියෝ හරි හොදයි බන්. සිරාවටම සත්තුන්ට කරැණාවයි.

සත්තුන්ව හොඳට බලා ගන්නව 
මම ගිහින් නම් නැහැ, ෆේස්බුක් එකේ පොටෝ දැක්කම හිතාගන්න පුළුවන් ඇත්තටම වැඩක් කෙරෙනවා කියලා. සමහරු කරන්නේ බල්ලෝ පෙන්නලා හම්බකරන එකනේබන්
සත්තුන්ව හොඳට බලා ගන්නව
![]()
