මචන්ලා පොඩි උදව්වක් ඕනේ

jayafast

Member
Aug 24, 2010
200
29
0
මචන්ලා පොඩි උදව්වක් ඕනේ

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.හිතනන එපා මේක ඇහුවට පස්සේ මේකවත් නොදන්නා පොඩි එකෙක් කියල.
ebay එකෙන් ලංකාවට බඩු ගෙන්නන්නේ කොහොමද? මන් මෙලෝ දෙයක් දන්නේ නෑ බන් :confused::confused::( procedure එක කොහොමද කියල.step by step දන්නා එකෙක් දාපන්කෝ..thread වල මේක ගැන ගිහිල්ල තියෙනවනම් ලින්ක් එකක් හරි දීපන්. ලොකු උදව්වක්.
:)
 

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
podi case akak badu ganna aka nag ath step tika hariyata karagaththoth kisima aulak na macho..
1.pay pal accnt - actve
2.web card - verify important
3.ebay accnt - actve
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
මෙන්න තියනවා රැම් අයියා දැම්ම ත්‍රෙඩ් එකක්..:P ට්‍රයි කරල බලන්න... ;)

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=827734