මචන්ලා පොඩි උදව්වක් ඕනේ
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.හිතනන එපා මේක ඇහුවට පස්සේ මේකවත් නොදන්නා පොඩි එකෙක් කියල.
ebay එකෙන් ලංකාවට බඩු ගෙන්නන්නේ කොහොමද? මන් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්

procedure එක කොහොමද කියල.step by step දන්නා එකෙක් දාපන්කෝ..thread වල මේක ගැන ගිහිල්ල තියෙනවනම් ලින්ක් එකක් හරි දීපන්. ලොකු උදව්වක්.

ට්රයි කරල බලන්න... 