මචන්ලා.. පොඩි දුක්බර කතාවක්.. මගේ ගැන

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්ලා.. පොඩි දුක්බර කතාවක්.. මගේ ගැන

    ඒ 1998-99... මම ඒ-ලේවල් පටන් ගත්තා විතරයි... කාටත් නොදැනිම ට්යුශන් එකේ කෙල්ලකට හිත ගියා.. උදේ, දිවා, රෑ.. හිතුවේ මේකී ගැන ඒ දවස් වල.. පිස්සුවෙන් වගේ...ඒත් ගටක් තිබුනේ නැහැ මේකිට ටෝක් කර්න්න..

    දවසක් මූනට මූන හම්බුනත් එක්ක.. කෝ මගේ පොන්න කමට කතා කලේ නැහැ... මාත් හෙන සයිස් ඒ කාලේ... එත් හිතෙන් මම එයාට ගොඩාක් ආදරේ කලා..

    කාලය ගෙවුනා.. එයා ගැන හොයන්න මම අයේ බලන්කොට අනේ එයා බැන්දා.. තඩි මූසලයෙක් වගේ පිමිපියෙක්. දැන් ළමයෙකුත් ඉන්නවා... ඒකිගේ ලස්සන මැකිලා ගිහින් කියලා කාට හිතුනත්, මට එහෙම නැහැ! තවමත් මම ඔයාට ආදරෙයි මගේ ලස්සන මිහිරි!

    අනේ මිහිරි... අපිට එකතු වෙන්න බැරි වුනා මේ ආත්මෙදී :(

    මම ඔයගේ ෆොටෝ එකක් එෆ් බී එකෙ. බැලුවා.. දන්නෙම නැතිව වස්තුවේ.. ඒ අහු ලස්සම කම්බුල අත ගැවුනා මට!

    අනේ පැටියෝ.. ඇයි අපිට මෙහෙම වුනේ රත්තරන්? අපි දෙන්න එක්වෙන්නම තිබුනා.. එහෙමනම් අද මම ඔයාව රැජිනක් වගේ බලාගන්නවා. අර ඌරා වගේ ඔයාව ඔහේ පැත්තකට දාන්නේ නැහ මගෙ මැණික...

    රත්තරන්... අපි මොකක්ද කරන්නේ? අපි දෙතැනක... අපි ආදරේ නැති දෙන්නෙක් ලග අතරමන් වෙලා.. අනේ මිහිරි....

    ඊලග ආත්මෙදීවත් ඔයා ලගට මම කොහොමහරි ඇවිත් ඔයාව මගේ කරගන්නම් මගෙ රත්තරන්.. සත්තයි!
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28

    Ube wayasa kiyada
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Uba eekita taamath aadare karaata eeki ubata aadareida? Anika ithin a/l kaalewath ubla athara affair 1k nikmta hri tibba nm onna eki salakaa balanda ida tibba. Uba kiyna widihta eeki danneth naene uba love kiyla e kaale.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    masayak bonne nethuwa idala eka parata biuwahama oya wage wikara oluwata enawa, wediya hithanne nethuwa genita hukala nida ganin,