USB Hub ekak set kragatta nm hari 5 ma gahanna puluwanමගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි stream කරන්න.
wena sexy widihak nadda ban oka karanna.USB Hub ekak set kragatta nm hari 5 ma gahanna puluwan
NAS තමා. හැබැයි ලක්ෂෙ පනී. අඩු වියදම් විසඳුමක් නම් පරණ windows xp කාලෙ ආපු NAS එකක් හොයාගන්න. ගානත් අඩුයි, data transfer speed එකත් අඩුයි.මගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි stream කරන්න.
https://www.aliexpress.com/item/100...3!sea!LK!190597183&curPageLogUid=Lju1HKrJlnBvමගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි stream කරන්න.