මචන්ලා පොඩි storage/networking හෙල්ප් එකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි ‍ stream කරන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි ‍ stream කරන්න.
    USB Hub ekak set kragatta nm hari 5 ma gahanna puluwan
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි ‍ stream කරන්න.
    NAS තමා. හැබැයි ලක්ෂෙ පනී. අඩු වියදම් විසඳුමක් නම් පරණ windows xp කාලෙ ආපු NAS එකක් හොයාගන්න. ගානත් අඩුයි, data transfer speed එකත් අඩුයි.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    NAS එකකින් ඕක හදාගන්න පුළුවන් වෙයි. හැබැයි කොච්චර ගානක් යාවිද දන්නේ නෑ

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    external hdd walata pitin power denna onanam usb hub ekakata gahala 5ma multi socket ekakata gahanna..
    itapasse ona wenakota ona eka witharak power on karanna multi eke switch eken
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    මගේ ගාව USB 3 External HDD 5ක් විතර තියෙනවා. ඔය පහම සැරින් සරේ ගගහ ගලෝ ගලෝ ඉන්නවට වඩා එක පාර කොන්නෙට් කරලා වැඩක් කරගන්න විදියක් තියෙනවද? මට ඕනෙ එකේ movies එහෙම එකෙම තියෙද්දි ‍ stream කරන්න.
    https://www.aliexpress.com/item/100...3!sea!LK!190597183&curPageLogUid=Lju1HKrJlnBv