මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ පලවෙනි වාහනේ ගන්නයි යන්නේ. ලක්ෂ 65ක් උපරිම දාන්න බලන් ඉන්නේ.

    ටිකක් ළඟ අව්රුද්දක Wagon-R එකකට යන්නද?
    2007 - 2008 වගේ Navara එකකට යන්නද.

    පොඩ්ඩක් ලුක් එකක් තියනත් හින්ද Navara එක දැක්කම ආස හිතුන. Navara එකකට යන්නමයි හිතෙන්නේ. එත් බයයි බන්.

    වාහන ගැන මෙලෝ අදහසක් නැහැ කියල හිතාගන සපෝර්ට් එකක් දීපල්ලා. මගේ පලවෙනි වාහනේ හින්ද මරාලයක් සෙට් නොවෙන විදියට අව්රුද්දක් දෙකක් වත් වාහනේ අසාවෙන් පදින්න පුළුවන් වෙන්න ඕනේ ඉතින්.

    වෙන මොකක් හරි ඔප්ෂන් එකක් තියනව නම් එකත් දාගන යන්න.
     
    • Love
    Reactions: lpwicrama

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Navara?

    Dog What GIF by MOODMAN
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය 2ක කම්පෙයා කරන්න බැහැ

    නවාර නඩු මොඩෙල් 2-3ක් තියනව, එව මග ඇරල ගන්න
    මම විස්තර දන්නෙ නැහැ
    thailand, spain, south africa මේ හැමතැනම හදපුව තියනව


    එතනින් thailand brand new එව හොදයි කියල කියන්නෙ
    අනිව දුවන එකෙක් හොයල කත බහ කරල ගනින්

    නිසාන්ම ඕන නන් D22 එකක් ගනින්
    එව නන් කේස් මුකුත් නෑහැ


    හයිලක්ස් එකක් ගනින්
    167 වගෙ පුලුවන්, සිම්පල් වාහන

    වැගන් ආර් ඉතින් කියන්න දෙයක් නැහැනෙ
    හදිසියට පිකප් කරන්න බැහැ, 80ට අඩුවෙන් යන්න ඔන තෙල් කරන්න නන්, 20/22/24 වගෙ කරනව
    වලවල් පාරවල් වල යන්න එපා වෙනව
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Tawa tika kalyak idapn ohonma
    දැන් ඇති බන්. දෙමව්පියොත් වයසට යනවනේ. ඉන්නවා කියල කවද වෙනකන් ඉන්නද.

    2018 - 2019 ගන්න හිටියේ. පොඩ්ඩක් ඉන්කම් එක සුවර් මදි නිසා ගන්නේ නැතුව හිටිය. දැන් පේනවනේ. ලක්ෂ 25ට විතර තිබ්බ වගන්-r එක දැන් ලක්ෂ 60-70යි.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    වාහනයක් ගද්දි මේන්ටේන් කරන එක ගැනත් හිතල ගන්න ඕන.

    පොඩි කොමන් කාර් එකක් වගේ ගත්තම ඉතිං මේන්ටේන් කරන්න වියදං අඩුයි. මං කියන්නෙ තෙල් වියදං, සර්විස්, ස්පෙයා පාර්ට්ස් වියදං එහෙම. අවුල් තියෙන්නෙ ඉතිං පිකප් නෑ සැප නෑ.
    ලොකු වාහන ගත්තම වියදං වැඩියි. සැප හොඳයි.

    දැං ගොඩක් වාහන වලට ෆේස්බුක් ගෘෘප් තියෙනව. ඒවට ජොයින් වෙලා සාමාන්යෙන් එන අවුල් මොනවද කියල බලාගන්න පුලුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,505
    113
    ඔය 2ක කම්පෙයා කරන්න බැහැ

    නවාර නඩු මොඩෙල් 2-3ක් තියනව, එව මග ඇරල ගන්න
    මම විස්තර දන්නෙ නැහැ
    thailand, spain, south africa මේ හැමතැනම හදපුව තියනව


    එතනින් thailand brand new එව හොදයි කියල කියන්නෙ
    අනිව දුවන එකෙක් හොයල කත බහ කරල ගනින්

    නිසාන්ම ඕන නන් D22 එකක් ගනින්
    එව නන් කේස් මුකුත් නෑහැ


    හයිලක්ස් එකක් ගනින්
    167 වගෙ පුලුවන්, සිම්පල් වාහන

    වැගන් ආර් ඉතින් කියන්න දෙයක් නැහැනෙ
    හදිසියට පිකප් කරන්න බැහැ, 80ට අඩුවෙන් යන්න ඔන තෙල් කරන්න නන්, 20/22/24 වගෙ කරනව
    වලවල් පාරවල් වල යන්න එපා වෙනව
    හයිලක්ස් එක
    😂
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,782
    1
    11,107
    113
    navara leda kiyala kiynne godak aya. wagon r oya ganata patta padui. cab walata asa nan hilux ekak wage bluwa nan hari.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඔය 2ක කම්පෙයා කරන්න බැහැ

    නවාර නඩු මොඩෙල් 2-3ක් තියනව, එව මග ඇරල ගන්න
    මම විස්තර දන්නෙ නැහැ
    thailand, spain, south africa මේ හැමතැනම හදපුව තියනව


    එතනින් thailand brand new එව හොදයි කියල කියන්නෙ
    අනිව දුවන එකෙක් හොයල කත බහ කරල ගනින්

    නිසාන්ම ඕන නන් D22 එකක් ගනින්
    එව නන් කේස් මුකුත් නෑහැ


    හයිලක්ස් එකක් ගනින්
    167 වගෙ පුලුවන්, සිම්පල් වාහන

    වැගන් ආර් ඉතින් කියන්න දෙයක් නැහැනෙ
    හදිසියට පිකප් කරන්න බැහැ, 80ට අඩුවෙන් යන්න ඔන තෙල් කරන්න නන්, 20/22/24 වගෙ කරනව
    වලවල් පාරවල් වල යන්න එපා වෙනව
    Adoo මෙක නේද baande
    FB_IMG_1718208962656.jpg