මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,619
    2,126
    113
    mama uba wuna nam oya deken ekak select karanna wunoth man ganne wagon R eka.navara wage ekak aran risk ekak ganna ba common fault thiyena nisa godak.wagon R wage ekakata yanne nathuwa thawa kiyak hari dala Axio Hybride ekak wge try karapanko.baduwak muttuwak dagena yanna ida tikak hari thiyenawa.yana unta wagon ekata wada sepata atha paya diga eran gamanak yannath puluwan
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    තව චුට්ටක් ඉදලා අන්‍රයියා දින්නම ගමු කොල්ලෝ.හොද වාහනයක් සෙට් වෙන්න කියලා සුබ පතනවා 💐
     
    • Like
    Reactions: Solo Rider

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    I'm just Sad.Both are shit.but what else you guys gonna do than live with those shit vehicles.Go for wagonr buddy or else your life will be more miserable with more mechanical issues.
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    First wahane mama nam kiyanne Wagon R ekakata palayan.

    Pros: Good fuel consumption, Relatively new, RPM ekath ekka accelerator eka balance karana eka umbata auto ekakin ibema hedenawa Wagon R ekakadi
    Cons: Shocks, Hubs awl yanawa tikak ikmanata (Walawal kathawak uda ekek kiyala thiyenneth okai), Rack issues common

    Navara: Diesel neh, Dekak compare karanna amarui, but daily driving karana ekek nam athuru parawal wala nam inne wagonR thama option eka. Mama adatath moda wenawa mage wagonR eka wikunapu ekata
     
    Last edited:

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    මචං මගේ අදහස නම් පලවෙනි car එක repair අඩු හොඳ reliable එකක් වෙන්න ඕනේ. එහෙම නැති උනොත් උඹට වාහන එපා වෙනවා විශේෂයෙන්ම garage වල රස්තියාදු වෙන්න උනාම. හැමෝගෙම පලවෙනි වාහනේ විශේෂයි මචන්. මගේ පලවෙනි වාහනේ Corolla 110 Diesel full time four wheel manual එකක් (දැනට අවුරුදු 11කට කලින් :P). සුපිරි භාණ්ඩේ fuel economy හොඳටම හොඳයි මාර control යන speed එකෙන්ම වංගු ගන්න පුළුවන් full time four wheel නිසා. සෑහෙන pleasurable driving experience. දැන් මම use කරන්නේ Toyota Prius එකක්. නමුත් අදටත් මට අර වාහනේ තරම් kick එකක් නෑ.

    අනිත් දේ තමයි look එක නිසා වාහන ගන්න එපා මචං. මොකද වාහනේ හෙන unique එකක් නෙමෙයි නම් කව්රුත් ඕක දිහා වැඩිය බලන්නේ නෑ. කොහොමත් උඹ diesel option එකකට ගියොත් maintenance cost පෙට්රෝල් එකකට සාපේක්ෂව වැඩියි. මේ වෙනකොට vehicle service පට්ට expensive. මේකත් හිතල බලපන්.

    උඹ අහල තියන option දෙකෙන් මම recommend කරන්නේ Wagon R එක. නමුත් ඔය දෙකට අමතර එකක් බලනවානම් Japan ALTO එකක් recommend කරන්න පුළුවන්. Low mileage Japan ALTO එකක් 50 අඩුවෙන් හොයාගන්න පුළුවන්. හිතලා බලපන්. උඹට ජය
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය දෙකෙන් WagonR එකකට පලයන්...

    Navara එක ගැන නම් අහලා තියෙන්නේ හොඳ නැති කතාම තමයි...

    ජපන් sedan car එකක් බලපන් පොඩ්ඩක් පරණ උනත් worth වගේ ඔය දෙකට සාපේක්ෂව... මොකද hybrid එකේ ලාබේ එන්න නම් වැඩි දුරක් දුවන කෙනෙක් වෙන්න ඕන... මාසෙටම පොඩි දුරක් දුවන කෙනෙක් නම් පෙට්රල් වාහනේකට යන්න...

    ඔය range එකේ Honda Civic FD1, FD4, Toyota Belta, Yaris, තියනවා වගේ... පෙට්‍රල් නම් ඒව හොඳ වෙයි...

    Hybrid නම් 2013 Toyota Aqua තියනවා, Honda Fit GP1 තියනවා, ඒ දෙකම 2018 WagonR එකකට වඩා worth කියලා හිතෙනවා...

    අම්මලා තාත්තලා වයස නම් double cab comfortable මදි වෙයි... Sedan car තමයි ගැලපෙන්නේ...
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    නවාරා හදල ගොඩ ගිය එකෙක් නැහැ, එන්ජින් එක හදල ඉවර වෙනකොට ජියර් බොක්ස් එක. ඒකෙන් ගොඩ එනකොට ඒසී, ඒක හදනකොට ඉලෙක්ට්‍රිකල්. සමහර වාහන ලෙඩ දෙන්නෙ ලංකාවෙ විතරයි. ඒත් නවාර හැම රටේම නඩු භාණ්ඩ තමයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    මේ චොයිස් දෙක ඇයි?, අවශ්‍යතාවය මොනවගේද කිව්වොත් සජෙශන් එකක් දෙන්න පුළුවන්. වැගන් ආර් වලට නම් @urajdrlk ල හදපු කමියුනිටි එක තියෙනව සපෝට් එකට, හැබැයි බබෙක් බලාගන්නව වගේ කේස් එකක් තියෙන්නෙ.වාහන තියෙන්න ඕන දුවල අමතක කරල දාන්න පුළුවන් විදියට, විශේෂයෙන් මුල් වාහනේ නිසා හැසල් ෆ්‍රී එකක් බලමු
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    වාහන ගැන ලොකුවට දන්නේ නෑ, හැබැයි WagonR එකකට 65 දෙන එකනම් පාඩුයි කියලා හිතෙන්නේ..
    ආරක්ෂාව පැත්තෙන් ගත්ත්තත් Navara එක ගොඩක් ඉස්සරහින්නේ... ඔය තියෙනවා කියන කචල් ටික නැති Navara එකක් ගනිං