මචන්ලා මට අවුරුදු 28 වෙනවා තවම ජොබ් එකක් නෑ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ. SLIIT එකෙන් අවුට් උන කට්ටියත් රු9500/= වැඩ කරන්නේ. මම කියන්නේ තමන්ගේම මොනවා හරි දෙයක් කරන්න උත්සහකරපන්.... මම හිතනවා උබ බැදලා නැතුව ඇති කියලා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata o/l tiyenawa machan al wada 2yi.mama driving gob ekak kala highway project eke.dan ekath iwarayi ban

    ayyo mchn ape o/l wath nethi un weda karanawa...uba ubawa understimate karagena godak...a/l 2k tibba kiyanne athi ban..ubata tour executive kenek wenna puluwan.trainee marketing executive kenek wenna puluwan...cv ekak hadagena pattare and top jobs wala tiyena podi job hema ekatama apply karanna aniwa hambenawa....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ohoma thamai bn hina mawa mawa idala wedak ne. lankawe sudusu kam walata job hoyanna be .ekko deshapalayekta kade yanna one nethnam ammala thaththala hamba karala thiynna one .oya dekama neth nm kattak kanna wenawa lesiyen salli hoyanna be podi job ekakta hari try karpan online job gena nm mama danne ne.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ. SLIIT එකෙන් අවුට් උන කට්ටියත් රු9500/= වැඩ කරන්නේ. මම කියන්නේ තමන්ගේම මොනවා හරි දෙයක් කරන්න උත්සහකරපන්.... මම හිතනවා උබ බැදලා නැතුව ඇති කියලා.

    9500?ita wada hodai ne ban sliit giya money bank ekaka demmanan?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    thanks adahasata machan ekata kadda hodata ona neda.....

    machan lankawata ena hamotama english baha.ewagema thamai
    dan inna guidelatath echchara hodata ingrisi katha karanna baha.
    samanyayen communicate karaganna thibbama athi.
    lankawe sadaranayen godayanna thiyena ekama field eka.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    9500?ita wada hodai ne ban sliit giya money bank ekaka demmanan?
    එක තමයි කියන්නේ.. මගෙ යාළුවෙක් නහයෙන් අඩනවා දැන් ඉතින් මොනවා කරන්නද කියලා. එකේ අවුරුද්දකට 1500-2000 එළියට ආපුවාම ලංකාවේ කොහෙ job දෙන්නද? අනික තසයි දැන් පදුරකට ගැහුවාමත් IT කාරයෝ මතුවෙනවා........මමත් කරේ IT මම හිතනවා දැන් වෙන ක්ෂේත්‍රියකට යන්න... මගෙ තවත් යාළුවෙක් o/L වලටත් හරියට නැතුව hotel management කරලා දැන් මාසෙකට 45000/= විතර හොයනවා. ආතල් එකේ....
     
    ow mage yaluwekth innawa virtusa eke 8000/= for 2 years...but IT pisso nan innawa ban yaluwo 50k wage hambakranawa anyway luck eka tamai...uba singapore wage yanna beluwe nedda ehe IT walata demand ekak tiyenwa...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    machan lankawata ena hamotama english baha.ewagema thamai
    dan inna guidelatath echchara hodata ingrisi katha karanna baha.
    samanyayen communicate karaganna thibbama athi.
    lankawe sadaranayen godayanna thiyena ekama field eka.
    guide කෙනෙක් වෙන්නේ කෝමද? වාහනයක් ඇරන් tourist board එකේ reg උන අයියා කෙනෙක් ඉන්නවා. පොර ගහන්නේ තනිකර රෝල. දැන් ලංකාවට එන අය ගොඩක් වෙලාවට බස්වල හරි බයිසිකල්වල හරිලු travel කරන්නේ.. ඉතින් වාහන තියන guide කරන අයට හුලන් තමයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ. SLIIT එකෙන් අවුට් උන කට්ටියත් රු9500/= වැඩ කරන්නේ. මම කියන්නේ තමන්ගේම මොනවා හරි දෙයක් කරන්න උත්සහකරපන්.... මම හිතනවා උබ බැදලා නැතුව ඇති කියලා.

    9500 ta weda karanawa pissu hedei:shocked: mama issara hotel ekaka steward hitiya rs 30000 ta wediya hoyanawa maseta :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    guide කෙනෙක් වෙන්නේ කෝමද? වාහනයක් ඇරන් tourist board එකේ reg උන අයියා කෙනෙක් ඉන්නවා. පොර ගහන්නේ තනිකර රෝල. දැන් ලංකාවට එන අය ගොඩක් වෙලාවට බස්වල හරි බයිසිකල්වල හරිලු travel කරන්නේ.. ඉතින් වාහන තියන guide කරන අයට හුලන් තමයි.

    ow ban suddoth higanno meheta ena tuk tuk kiya kiya pade dada 3wheel eke yanawa...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    ow mage yaluwekth innawa virtusa eke 8000/= for 2 years...but IT pisso nan innawa ban yaluwo 50k wage hambakranawa anyway luck eka tamai...uba singapore wage yanna beluwe nedda ehe IT walata demand ekak tiyenwa...
    කොච්චර ට්‍රයි කලාද බන් මට දැනට අවුරුදු 2කට කලින් සෙට් උනා networking & hardware job එකක්. Singapore වල ඒත් බන් පඩිය ඉතුරු කරගන්න විදිහක් නැහැ. ඉන්න තැනට ගොඩක් ගෙවන්න ඔනේ කන්න බොන්න ගියාම මාසෙකට රු5000/= ඉතුරු කරගන්නත් අමාරුයි. :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කොච්චර ට්‍රයි කලාද බන් මට දැනට අවුරුදු 2කට කලින් සෙට් උනා networking & hardware job එකක්. Singapore වල ඒත් බන් පඩිය ඉතුරු කරගන්න විදිහක් නැහැ. ඉන්න තැනට ගොඩක් ගෙවන්න ඔනේ කන්න බොන්න ගියාම මාසෙකට රු5000/= ඉතුරු කරගන්නත් අමාරුයි. :(

    hmmm ekath atta ane manda...
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    9500?ita wada hodai ne ban sliit giya money bank ekaka demmanan?

    එහෙමද සහෝ ,,,,මම බෑදලා නෑ බන්.ෆිවරේ දෑකලා මටත් හිතුනා ටිකක් හ්දන වෑඩේ පුරුදු උනොත් මොනවා හරි කර ගන්න පුලුවන් වෙයි කියලා...ස්තුත්යි යාලුවා අදහසට
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මමත් කලින් ජොබ් එකෙන් අයින් උනා. දැන් තව එකක් හොයාගන්න හෙන කට්ටක් කන්නේ.. IT කරලා නම් ගොඩ ඒමක් නැහැ. SLIIT එකෙන් අවුට් උන කට්ටියත් රු9500/= වැඩ කරන්නේ. මම කියන්නේ තමන්ගේම මොනවා හරි දෙයක් කරන්න උත්සහකරපන්.... මම හිතනවා උබ බැදලා නැතුව ඇති කියලා.

    එහෙමද සහෝ ,,,,මම බෑදලා නෑ බන්.ෆිවරේ දෑකලා මටත් හිතුනා ටිකක් හ්දන වෑඩේ පුරුදු උනොත් මොනවා හරි කර ගන්න පුලුවන් වෙයි කියලා...ස්තුත්යි යාලුවා අදහසට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    9500 ta weda karanawa pissu hedei:shocked: mama issara hotel ekaka steward hitiya rs 30000 ta wediya hoyanawa maseta :lol:
    මම ඉස්සර වැඩකරපු තැන sliit එකෙන් අවුට්වෙලා ආපු කොල්ලෙක් රු8500/= ට වැඩ කරා degree එකකුත් තියාගෙන. පොරට තියෙන්නේ පොඩි පොඩි php වැඩ ටිකක්.. ආයතනයේ නම මට මෙතන කියන්න බැහැ. රජයට සම්බන්ධ එකක්. මම network & hardware n.v.q course එකක් විතරක් කරලා 20000/= හෙව්වා මාසෙට හැබැයි ඉතින් contract base එකට වැඩ permanent නෑ. මට කොළඔ එපා වෙලා job එකෙන් අයින් උනා....:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mulinma podi job aekakata try karahan machan.irida silumina,lankadeepa wage pattare arn balapan.ona taram job tiyenawea ban
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ohoma thamai bn hina mawa mawa idala wedak ne. lankawe sudusu kam walata job hoyanna be .ekko deshapalayekta kade yanna one nethnam ammala thaththala hamba karala thiynna one .oya dekama neth nm kattak kanna wenawa lesiyen salli hoyanna be podi job ekakta hari try karpan online job gena nm mama danne ne.

    මට දේසපාලනේ පේන්න බ බන් දෙමව්පියො ගොඩාක් දුප්පත් බන්.සෑහෙන්න මහන්සි වෙලයි මට ඉගෑන්නුවෙ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    එහෙමද සහෝ ,,,,මම බෑදලා නෑ බන්.ෆිවරේ දෑකලා මටත් හිතුනා ටිකක් හ්දන වෑඩේ පුරුදු උනොත් මොනවා හරි කර ගන්න පුලුවන් වෙයි කියලා...ස්තුත්යි යාලුවා අදහසට
    උබ බැදලා නැති නම් අවුලක් නැහැ. ගොඩයන්න පුළුවන් අවුරුදු 30-32 වෙනකොට මම නම් කියන්නේ රට පලයන් නැති නම් තමන්ගේම බිස්නස් එකක් ගොඩනගා ගනින්. මට තේරෙන විදිහට ඉදිරියට බිස්නස් හරියට කරොත් ගොඩයන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙයි..