oya kathawa aththa thamai.guide කෙනෙක් වෙන්නේ කෝමද? වාහනයක් ඇරන් tourist board එකේ reg උන අයියා කෙනෙක් ඉන්නවා. පොර ගහන්නේ තනිකර රෝල. දැන් ලංකාවට එන අය ගොඩක් වෙලාවට බස්වල හරි බයිසිකල්වල හරිලු travel කරන්නේ.. ඉතින් වාහන තියන guide කරන අයට හුලන් තමයි.
machan mekata tikak mahansiwenna oni.hotels villa tourist agancies mewath ekka
connection ekak thiyaganna oni.wahanayak thiyanawanam wahane hoda hotel ekakata danna.hotel ekenma set karanawa tourist la.math oya side eke
podi business kallak karanawa.mata set wena ewuntanam hodata sarui.
wahana nathiwa field ekata bassa ayatath dan wahana thiyanawa.
ඇඳුම් මහලා ASB, KANDY,CIB වගේ කඩ වලට දානවා.


