මචන්ලා මට උපදෙසක් ඕනි (බුද්ධි අoශයේ)
මේකයි මචන් සීන් එක, මම දැනට Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා.ඒත් මට මුලින්ම ආසව තිබ්බෙ ASP (Assistant superintendent) වගේ යන්න. ඒත් ගෙදරින් කැමති උනෙ නෑ මම police යනවට... ඒත් මගෙ ආසාව තාම තියේ...මට දැනගන්න ඕනි මම මේ කරන ජොබ් එකත් එක්කම මට බැරිද Army or Police හරි බැඳිලා දෙයක් කරන්න
නිකන් රහස් පොලීසියෙ වගේ.
උඹලට හිතේ මොන ගොන් ජොක් එකක්ද මේ කියලා,
ඒත් මට හෙනට ආසයි මොකක් හරි ආරක්ශක අoශය සම්බන්ධ දෙයක් කරන්න... බුද්ධි අoශ වගේ ඒවාට යන්නෙ කොහොමද..
ජෝක් එකට ගන්න එපා මට දන්න කෙනෙක් උපදෙසක් දෙන්න,මම මේ කරන්න යන දේ තේරුමක් නැද්ද
නැත්නම් නිකන් අමාරුවෙ වැටෙන්න වෙයිද මට දෙකම කරන්න ගිහින්

,