මචන්ලා මට උපදෙසක් ඕනි (බුද්ධි අoශයේ)

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
මචන්ලා මට උපදෙසක් ඕනි (බුද්ධි අoශයේ)

මේකයි මචන් සීන් එක, මම දැනට Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා.ඒත් මට මුලින්ම ආසව තිබ්බෙ ASP (Assistant superintendent) වගේ යන්න. ඒත් ගෙදරින් කැමති උනෙ නෑ මම police යනවට... ඒත් මගෙ ආසාව තාම තියේ...මට දැනගන්න ඕනි මම මේ කරන ජොබ් එකත් එක්කම මට බැරිද Army or Police හරි බැඳිලා දෙයක් කරන්න :) නිකන් රහස් පොලීසියෙ වගේ.:rolleyes:

උඹලට හිතේ මොන ගොන් ජොක් එකක්ද මේ කියලා,:baffled: ඒත් මට හෙනට ආසයි මොකක් හරි ආරක්ශක අoශය සම්බන්ධ දෙයක් කරන්න... බුද්ධි අoශ වගේ ඒවාට යන්නෙ කොහොමද..:love::D ජෝක් එකට ගන්න එපා මට දන්න කෙනෙක් උපදෙසක් දෙන්න,මම මේ කරන්න යන දේ තේරුමක් නැද්ද :) නැත්නම් නිකන් අමාරුවෙ වැටෙන්න වෙයිද මට දෙකම කරන්න ගිහින් :)
 
nooby

Well-known member
  • Mar 25, 2018
    4,230
    2,416
    113
    Srilanka

    military inteligence nam ohoma yanna bee bn. Police( CID) nam kohomada danne nee
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    navy,army වගේ නම් යන්න පුළුවන් බන් , පත්තරේ ad දාලා කෝල් කරනවා කාලෙන් කාලෙට (ad දැකලා තියෙනවා) , cyber crime,military intelligent නම් ඔහොම යන්න බෑ බන්. CID ත් මන් දන්නා විදියට නම් එළියෙන් කතාකරලා ගන්නේ නෑ බන්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    **** මම මේ කරන ජොබ් එකත් එක්කම මට බැරිද Army or Police හරි බැඳිලා දෙයක් කරන්න :) නිකන් රහස් පොලීසියෙ වගේ.:rolleyes:

    ****

    මේක නම් බෑ බන් රජයේ සේවයේ ඉද්දි වෙන එකක් කරන්න බෑ ....අනිවා උබට එක ජෝබයි කරන්න පුළුවන්