මචන්ලා මට එපාවෙලා බං HELP ME

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම සමහරදාට රෑ 9ට නිදාගෙන 3ට ඇහැරෙනවා. එත් වැඩක් කරන්න කම්මැලියි.
    නිදි මරන්න තව හේතුවක් තමයි අපේ service providers ලා දවල්ට data පොඩ්ඩක් දීලා රෑට ගොඩක් දෙන එක. :dull:
    අද ඉදන් නිදි නොමරා බලමු. :yes:
    ෆේස් බුක් ලැගන් ඉදලා මොන උට්ටක් කරන්නද බන්.. අපේ ඒවානම් මලාට අප්ඩේට් නෑ... කරත් ඉතින් වයිපරේම ලොග් වෙලා කොරන හරියක් තමා. පාස්වර්ඩ් එකත් උන්දැගෙන්මයි අහන්න ඕනේ:rofl::rofl:
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    godakma oya jothishya dewal hithannath epaa :) eth nohitha innath epaa.ubata ara wage (kauruhari monawa hari karala kiyala) sithuwillak thiyei nan hoda thenakin balapan ekata adala deyak :) hebei eka passe gihin thiyena salli tika nethi karaganna epaa ..godakma lankawe boruwa karanne :P

    uba buddhist nisaa..sathyakata dawasak ho gihin bodhi poojawak karapan :) hari krameta:) poth path thiyei one tharan hari widiyata bodhi poojawak karana :) bhaawana karanna wage try ekak deepan..maath thaama eka nan patan gaththe :yes:

    :D Thank you..මට හැමතැනින්ම කියලත් තියෙනවා බැලුවම හිත හරිම නොසන්සුන්. භාවනා කරන්න කියලා. පන්සල් නම් මාසෙට දවසක් වගේ යන්නේ. ගෙදර බුදු පහන තියන එකත් දැන් නැවතිලා මචන්. එක අද ඉදන් කරන්න ඕනේ. මනුස්සයෙක් වෙන්න ඕනේ.

    :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉස්සෙල්ල කරන්න වැඩක් හොයාගනින් බන්...අරක කරනවා,,මේක කරනවා කියල ජීවිතෙට දෙයක් කරන්න බැහැ ඔහොමනම්...වෙන එකෙක් ට හදල දියන් මොනවහරි...
    ඊයේ පෙරේදා අර එකෙක්ට දුන්නා වගේ මූටත් දෙමුද උපදෙස්ටිකක් කැකිල්ලේ රජ්ජුරුවන්ගෙන් වත් ගන්න බැරි මට්ටමේ ඒවා:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :D Thank you..මට හැමතැනින්ම කියලත් තියෙනවා බැලුවම හිත හරිම නොසන්සුන්. භාවනා කරන්න කියලා. පන්සල් නම් මාසෙට දවසක් වගේ යන්නේ. ගෙදර බුදු පහන තියන එකත් දැන් නැවතිලා මචන්. එක අද ඉදන් කරන්න ඕනේ. මනුස්සයෙක් වෙන්න ඕනේ.

    :yes:
    අපේ වගේ හතර අතේ දුවන හිත් හොදයි බාවනා කරල නිමන්න.. තොගේ ඔය නිමිල තියෙන එක තව නිවන්න ගියොත් තෝ වද වෙලාම යයි... පොඩ්ඩක් සමාජේ බැහැලා වලියක් දාන් ගුටියක් දෙකක් කාලා නිදිමත ඇරගන්
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    රත්තරං;19737183 said:
    9 පහු වෙලා නැගිටිනවා නේද, ආත්මෙම කාලකන්නියි බන්:baffled::baffled:

    ඔව් එකනම් ඇත්ත. දවසම මස්තබාල්දුයි. :baffled::dull:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    :D Thank you..මට හැමතැනින්ම කියලත් තියෙනවා බැලුවම හිත හරිම නොසන්සුන්. භාවනා කරන්න කියලා. පන්සල් නම් මාසෙට දවසක් වගේ යන්නේ. ගෙදර බුදු පහන තියන එකත් දැන් නැවතිලා මචන්. එක අද ඉදන් කරන්න ඕනේ. මනුස්සයෙක් වෙන්න ඕනේ.

    :yes:

    uba inna tatwe anuwa bawana karoth uba mahana wenna yana mood ekata enawa.ube blood test ekak karala balapan.b vitamin complex syrup ekak beepan.fb nawattapan.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේක ගහගනින් ඇඳ ගාව‍
    "Today is the first day of the rest of your life"

    උදේ 5.45ට නැගිටල ඕක හොඳට ඔලුවට දාගෙන නැගිටල පැය බාගයක් jog කරල වරෙන්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රඹා;19737361 said:
    මේක ගහගනින් ඇඳ ගාව‍
    "Today is the first day of the rest of your life"

    උදේ 5.45ට නැගිටල ඕක හොඳට ඔලුවට දාගෙන නැගිටල පැය බාගයක් jog කරල වරෙන්

    Yesterday is history, tomorrow is mystery but today is a gift that is why it is call "Present"
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    මටත් ඔහොමයි මචන්...එත් මම නම් ජොබ් කරනවා...උබ පුලුවන්නම් ජෝබකට පලයන්...ගිහින් part time ඔය දන්නා දේවලින් වැඩක් කරන්න බලන්න...උබ නිකන්ම ඉදල හොර වෙලා බන් ඉන්නේ...

    දැන් මොනවා කරත් එන්ජිම පන ගන්න බැහැ...හිර වෙලා...මලකඩ කාල...කොච්චර ත්‍රෙඩ් කියෙව්වත් වැඩක් නැහැ...උබ වැඩට බහින්නම ඕනේ...මටත් ඔය එක දෙයක් එක දිගට කරන්න බැරි ලෙඩේ තියෙනවා...මටත් එක හොද කරගන්න අමාරුයි...එත් වැඩ හදිස්සි වෙලාවට හෝ, කරන්නම ඕනේ නම් මම රෑ 2,3 වෙනකන් හරි ඉදල ඒ දේ ඉවර කරනවා...ඒ වෙලාවට හිත එක තැන තියාගන්න පුළුවන්..

    උබට තියෙන්නේ මචන් මට පෙන විදිහට pressure එකක් නැති එක...උබ කරන්න ඕනේ කියල හිතුවට උබට එකට බලකිරීමක් නැහැ...ඉතින් උබට ඕනේ කමකුත් නැහැ...ඉස්සෙල්ල ඕනේ කමක් ඇති වෙන විදිහේ දෙයක් කරපන්...

    උදා: උබ දන්නා දෙයින් වැඩක් ගන්න ඕනේ නම් ඉස්සෙල්ල උබට නෙමෙයි, සල්ලි වලට වෙන කාට හරි වෙබ් එකක් හදල දියන්...සීරියස් එකෙක් ට...ඌ වැඩේ ඉල්ලලා කරදර කරද්දී උබ බැන බැන හරි වැඩේ කරයි...එක ඉවර වුනාම කම්මැලි නොවී තව එකක් ගනින්..

    ඔහොම ඔහොම එන්ජිම ස්ටාර්ට් කරන් track එකට බැහැපන්...

    සුබ පතනවා...:)

    තොට තියෙන්නේ කම්මැලි කම...:yes::yes::yes: පැහැදිලියි..

    :D:D ඔව් මාත් දන්නවා. එත් එක නැති කරගන්න බැලුවට හරි ගියේම නෑ. දැන් ටිකක් මොටිවේට්. බලමු කරලා. :yes:
    එක ඇත්ත priority එකක් දීලා එකදිගට දෙයක් කරන්න හිතෙන්නේ නෑ මට. එපාවෙන සුළුයි ඉක්මනටම. ඒ කියන්නේ කම්මැලියි. :baffled:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    උබම දාල තියනවනේ කරන්න ඕනි දේ.. මහන්සි වෙන තරමට ප්‍රතිපල තියෙයි.. internet marketing වගේ කරන්න දන්නා පොරක් නම් කරපංකෝ ටිකක් මහන්සි වෙලා.. ඊට පස්සේ ගොඩනේ යකෝ.. කම්මැලිකම හැමෝටම වගේ තියනව බන් උබට විතරක් නෙවෙයි.. ඒක පාලනය කරගත්ත එකා දිනුම්.. මමත් ඉස්සර හෙන කම්මැලි එකෙක්.. අතේ සතේ නැතුව නන්නත්තාර උනාට පස්සේ හිතාගත්තා ආයේ නම් කම්මැලි වෙන්නේ නෑ කියල.. මම මාස 4ක් 5ක් හිටිය කර කර හිටපු වැඩ ඔක්කොම මග නතර වෙලා.. අතේ සතේ නැතුව.. එතකොට තියන මානසික මට්ටම උබට මම කියන්න ඕනි නැනේ? නිකන් බලන් හිටියොත් හැම එකාම උබව pass කරලා යනවා.. දවසට අඩුම පැය 6ක් 8ක් වත් වැඩක් කරන්න බලපන් මුලින්ම.. ගෙදරම ඉන්න එකෙක් නම් ඊට වඩා වැඩ කරනවනේ සාමාන්‍යයෙන්..

    උබ ඔය ඉන්න තත්වේ ඉඳල මම ගොඩ ඇවිත් තවම වැඩි කාලයක් නෑ.. ගොඩ ඇවිත් කියන්නේ මම financially independent නෙවෙයි තවම.. මම කියන්නේ දැන් වැඩ කරන්න ඕනි හිතේ හයිය තියනවා මට.. උබට වගේ මටත් ගෙවල් හදන්න, වාහන ගන්න එහෙම ඕනි.. වටේ පිටේ ඉන්න උන් වාහනේක යනවා දකිද්දී අපි වැටෙන්න වත් ඌව වට්ටන්නවත් නෙවෙයි හිතන්න ඕනි.. අපිත් එකක් ගන්න ඕනි කියල...

    මාසයක් දෙකක් උදෙන්ම නැගිටලා, දවසට පැය 8ක් වත් මහන්සි වෙලා වැඩක් කරපන්.. එක දිගට නැතත් කරපන්.. සල්ලි ටිකක් අතට එද්දී, මහන්සි වෙන තරමට ලාබයි කියල දැනෙද්දී, දවසට සාමාන්‍ය පොරක් ගොඩ දාන ගානට වඩා ගානක් ගොඩ දානකොට, නිකන්ම moral හැදිලා එනවා බන්.. 100%ක් අත්දැකීමෙන් කියන්නේ.. been there.. done that.. moved on...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;19737183 said:
    9 පහු වෙලා නැගිටිනවා නේද, ආත්මෙම කාලකන්නියි බන්:baffled::baffled:

    සින්හලු අපි නැගිටින්නෙ දවල් 12ට:P


    ඒක නේන්නම් මම කිව්වේ ආත්මෙම කාලකන්නියි කියලා:lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;19737328 said:
    ඊයේ පෙරේදා අර එකෙක්ට දුන්නා වගේ මූටත් දෙමුද උපදෙස්ටිකක් කැකිල්ලේ රජ්ජුරුවන්ගෙන් වත් ගන්න බැරි මට්ටමේ ඒවා:P

    :rofl::rofl: ඕව කරලා මූ අන්තිමේ අල්ලපු ගෙදර එකා මරයිද දන්නේ නැහැ ඇත්තට ම මූට හූනියමක් කරලා කියල හිතල :baffled::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    කෙල්ලෙක් දාගනින්..
    එතකොට තොට සල්ලි හොයන්න ඕන කියල හැගීම එනව..
    දැන් උබ සත පහක් වත් හොයන්න අදහසක් නෑ නෙ ?

    උබට වෙලා තියෙන්නෙ කිසිම ටාගට් එකක් නෑ..
    මොලේ ටියුන් කර ගනින් අත අරින්නෙ නා දිගටම කරගෙන යනව කියල..
    ආස දෙයකින් පටන් ගනින් මොනා හරි කරන්න..

    උබ හිතන්න එපා උබ කාලකන්නියෙක් කියල..
    ලංකාවෙ තියන ගොන් බූරු සිස්ටම් එක ඇතුලෙ ගොඩක් කොල්ලන්ට ඇති වෙන කේස් එකක් ඔය..
    භාවනා කරපන්..
    උබ තව අවුරුදු හතරකින් කොතනද ඉන්න ඕන කියල හිතපන් හැමතිස්සෙම..
    උබ දන්නෙම නැතුව ඒ ටාගට් වලට යයි..

    ඒත් හිතින් උබ මවා ගන්න ඕන ඒ කාලෙ වෙනකොට උබ කොතනද ඉන්න ඕන කියල..
    මොනා හරි කරන්න ගත්තම ඕන තරම් අසාර්ථක වෙනව කරන දේවල්..
    දිගටම try කරපන්..

    ඔය උබට තියන ස්කිල්ස් දවස ගානෙ වැඩි කර ගන්න බලපන්
    අරකෙන් චුට්ටයි මේකෙන් චුට්ටයි දන්නව ඒත් මුකුත් කරන්න හිතෙන්නේ නෑ කියල ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව..

    හොද මෝටිවෙෂනල් videos ටිකක් බලපන්..
    අතපය නැති ඇස් පේන්නෙ නැති මිනිස්සු කරන දේවල්..
    හිතපන් තොපිට ඒ සේරම අඩුවක් නැතිව තිබිලත් පොන්න කමට නිදාගෙන හරියනවද කියල..

    හිතල හැදියන්..
    වෙන උන්ට උබව හදන්න බෑ..
    උබේ බ්‍රේන් එක උබම තමයි වොෂ් කරල හදාගන්න ඕන..
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    පාරේ යද්දී වැඩක් කරද්දී කාත් එක්ක හරි කතා කරද්දී උබේ අඩු පාඩු ගැන හිතන්න එපා. එතකොට ඉබේම උබේ ඇත්ත නැති වෙලා confidence නැති එකෙක් වෙලා ඕන දේ හරියට කර ගන්න බැරි වෙනවා. කෙනෙක් එක්ක හිනා වෙද්දී හිනා වෙන්න වැඩිය හිතන්න යන්න එපා u සල්ලි කාරයෙක් උබ දුප්පත් නිසා උබ දිහා නොන්දියට බලනව වගේ .confidence එක නැති උනාම ඕන කෙනෙක් අසාමාන්‍ය කෙනෙක් වෙනවා උබේ මුනෙන් එන expressions, කතා කරන විදිහ වෙනස් වෙනවා ඒ නිසා . උබ හොඳට manners දන්නා කෙනෙක් වෙන්න පුළුවන් එත් උබ restaurant එකකට ගිහින් කනවා කියල හිතපන් ,ඒ කන ගමන් උබ හිතන්න ගියොත් අනිත් උන් උබ දිහා බලනව වගේ දේවල් ඉබේම උබ කන විදිහ වෙනස් වෙනවා ,වතුර බොද්දි උගෙරෙන් සද්දයක් එනව වගේ වෙනවා ඒ උබ confidence නැති නිසා .


    :yes: හරියට හරි. මට හිතෙන්නෙම එහෙම. මම පයින් යද්දි ස්කුටර් වල යන කෙල්ලො කින්ඩියට වගේ බලනවා කියලා,
    එකම අඩුම නිතර අදිද්දි උද ඉදන් යටටම මිනිස්සු බලනවා කියලා.. :dull:

     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    අනිත් එක...මේක කියන්නම අමතක වුනා....

    අනිවාර්යෙන්ම කවුරු හරි උබට මොනවා හරි කරලා තමයි මචන්...ඔය ෆේස්බුක් එකට කට්ටිය අද්දව ගන්න හදි හූනියම් කරන සීන් මමත් අහල තියෙනවා..:yes::yes::yes:

    :P :D කින්ඩියට නේද ඒක
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :yes: හරියට හරි. මට හිතෙන්නෙම එහෙම. මම පයින් යද්දි ස්කුටර් වල යන කෙල්ලො කින්ඩියට වගේ බලනවා කියලා,
    එකම අඩුම නිතර අදිද්දි උද ඉදන් යටටම මිනිස්සු බලනවා කියලා.. :dull:


    kisi kenek uda depend wenna epa serama hari ubata loku wensak therewi uba pare awididdi unath, uba gana shimakata path wenna anith unge salli ubata wadak naha uba kanne unge salli walin neme ne ;) ubata kellek nath nam anith kapal dakiddi e gana hithanna yanna epa gedara gihin kalapan karapan kellek da ganne kohomada kiyala, me mohethe inna public than wala innakota ethakota ubata kellek ekka unath hina wenna puluwan anan manan dahsak de ouluwata da ganne nathuwa,
     
    Last edited: